1. richlife

    illustrator

    මම 2011 දී Illustrator & Coral Draw වලින් ටිකක් වැඩ කලා බං..:) ඒත් දැන් මෙලෝ දෙයක් මතක නෑ.. මගේ ටියුට් ටික යාලුවෙක් ඉල්ල ගත්තා.. පස්සෙ බලනකොට ඒ යකා ගෙවලුත් අත ඇරලා ගිහින් කියන්නෙම නැතුව..:( මගේ නෝට් ටිකත් නෑ..:frown: මට අඩුම ගානේ වෙක්ට රාස්ට සීන් එකවත් මතක තිබුණේ නෑ ෆනෑන්ඩොගේ මුල් වීඩියෝ එක...
  2. richlife

    දුවපියෝ

    :lol::lol::lol:
  3. richlife

    Exclusive For Elakirians..

    කතාවෙ ඇත්තක් තියෙනවා.. ඒත් ඩ්‍රැගන් කිව්වා වගේ ඕක පිටකොටුව පැත්තේ 100ට යන්න පටන් ගන්නවා දවසින් දෙකෙන්..:confused: අනික පී.එම් එකක් දාලා ඉල්ල ගත්තාම එතනත් නිකම්ම සීමාවක් තියෙනවනේ.. ඕනේ උන් විතරක් ඉල්ල ගනී..:yes: අනික තව එකක්.. දැන් රී ලෝඩ් දැම්මොත් විතරයි දෙන්නෙ කියලා හිතාගෙන ඩ්‍රැගන් ලොක්කට...
  4. richlife

    illustrator

    හූනෝ එක්ක බෑ බං..:sorry: ලැප් එකේ වැඩ කරනකොට පී.සී. එක දවස් තුන හතරකට ඔන් කරන්නේ නෑ..;) එහෙම උනාම උන් ඒක අස්සේ වෙඩින් අරගෙන හනිමූන් ගිහින් බිත්තරත් දානවා මගෙන් අහන්නෙත් නැතුව..:frown: අන්තිමට ෆෑන් එක අස්සේ රිංගලා උනුත් කෙලෝගෙන මටත් කෙළෙව්වා.. රෙද්ද..:(
  5. richlife

    illustrator

    අඩේ බොහොම ස්තූතියි මචන්..:) මම ට්‍රයි කරපු විදිහවල් දැක්කනම් එහෙම වහ කන්න වෙන්නේ.. :lol: දැන් ඉතින් උඹටත් පාඩුවේ ඉන්න ලැබෙන එකක් නෑ.. මම ඒ තරමට ප්‍රශ්න අහයි..;) ගොඩක් ස්තූතියි හොඳේ...:yes:
  6. richlife

    ලැප් එකේ රිබන් එක ගිහින්ද කොහෙද

    සංවේගයෙන් බම්ප් කිරීමයි..!:(
  7. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    ඉස්සරනම් මාලබේටත් පෙනුනා ඉඳල හිටලා..:) එහෙම පේනකොට මාර අමුතු හැඟීමක් දැනෙනවා..:yes: ලඟදී කඩවතටත් පෙනුනා..:)
  8. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    :):) හ්ම්ම්ම්ම්... ඒකනම් ඇත්ත තමයි.. ෂෙයා වෙන ඒවා දැක්කාමත් එපා වෙනවා..:( මමත් ඕක දැක්ක මචන්..:( මේ ත්‍රෙඩ් එකත් කෝට් කරල තිබ්බා එක්කෙනෙක්..:yes:
  9. richlife

    illustrator

    කුණුහරුප කියන්න එපා මනුස්සයෝ..:lol: නිකමට හරි පොඩි එකෙක් ප්‍රශ්න ඇහුවොත් එහෙම කැත නැතුව ත්‍රෙඩ් එකේ ලින්ක් එක දෙන්න පුලුවන් වෙන්න එපැයි..:P මේහ් ඕකේ අර රවුම හදා ගන්න කලින් රතුපාට ත්‍රිකෝණේ හදා ගත්තේ කොහොමද..?:sorry:
  10. richlife

    කාපු පොලිස් දඩ මහා නූල

    :yes::yes::yes::shocked:
  11. richlife

    ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස

    පට්ට ත්‍රෙඩ් එකක් මචන්.. ෆිල්ම් එකක් බැලුවා වගේ කියවන් ආවේ මුල ඉඳන් අගටම..:) අපි ලෝකෙ ගැන හෙන චුට්ටයි බං දන්නේ.. උඹල නැත්තං එහෙමවත් දෙයක් දැන ගන්නේ නෑ..:dull:
  12. richlife

    ෂරියා මොන්ටිසෝරි...

    ඕවට විරුද්ධව දේශපාලනික වශයෙනුත් පොඩි හරි බලපෑමක් එන්න ඕනේ බං.. ඒත් කොහෙද ඉතින්..:sorry:
  13. richlife

    කොසොල් රජතුමා දුටු සිහින 16 සහ ඒහි තෙරුම් ...

    නිකන් අද කාලේ දිහා බලන් ඉඳල කිව්වා වගේ නෙහ්..:(
  14. richlife

    ජය පිරිත අත්හිටුවා ඇත.

    කතා කරන උන්ටත් ගහන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ.. ඔක්කොමට කලින් උන්ගෙනුත් පරෙස්සම් වෙන්න එපැයි..:sorry: මතකනේ මහනුවර පල්ලියේ සිද්දිය.. කී දෙනෙක්නම් එදා පාරට බැහැපු හාමුදුරුවරුන්ට බැන්නද..:angry:
  15. richlife

    උතුම් පැතුම් 18+

    එලකිරියෙම එකෙක්ගෙන් උස්සලයි දැම්මේ..

    No contents