1. Starry Night

    ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

    චරිත තුනක් ඉසිවර අසපුව
  2. Starry Night

    Book Fair 2020 -BMICH Map

    මචන් ජැක් ලන්ඩන්ගේ පොත් මොනවාද ගත්තේ ?? foreign book discount 20% ද ??
  3. Starry Night

    මේ ආණ්ඩුවේ ගමන් මග...

    මේ ආණ්ඩුවේ ගමන් මගට කියන තනිවචනය --> 'නොමග'
  4. Starry Night

    අද උදේ පොලිස් බල්ලෝ ලියනවා

    වර්තමානය යනු අතීතය නැවත නැවත සිදුවීමයි :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  5. Starry Night

    සංවර්ධනයට බාධාව පරිසරවේදීන් කියා ජනාධිපතිට කියූ ලංකාගම මැටි මෝලා දේශපාලන හෙංචයියෙක්

    ස' ට කඩේගිය බයියෝ මෙච්චර ඉක්මනට ස' ව නොන්ඩි කරයි කියලා ස' උත්මයවත් හිතන්න නැතුව ඇති !
  6. Starry Night

    අනුරාධපුරෙන් ජොබක් හොයාගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් කෙනක්

    ස' ට call එකක් ගනින් ..මිනිහා රජරට කැලෑ කපන්න කොල්ලෝ හොයනවලු ..... පඩි හා ආරක්ෂාව හොදයි ලු !!
  7. Starry Night

    ජෝගින් සපත්තු දෙකක්

    මචන් jogging කරන්න ටිකක් අඩුවට ගන්න තියන සප්තු මොනවාද ? මගේ දනිස් දෙක රිදෙනවා jog කරලා ඉවර උනහම .. මම හිතන්නේ සපතු වල අවුලක්
  8. Starry Night

    කෙල්ලොත් එක්ක sex ගැන කතා කරල තියෙනවාද ?

    කරලා තියනවා ...වැඩේ කරන අතරේ
  9. Starry Night

    ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය විනාසයි

    ඉතින් ඇත්තනේ පොන්ස් .... ඔය පාර යන්නේ සින්හරාජේ ලෝක උරුමයක් විදිහට නම්කරපු ප්‍රදේශයේ මයිමෙනේ (reserve area). නොදන්නවා වගේ කියවන්නේ
  10. Starry Night

    ලෙඩකට උදව්වක් ...

    මගේ එක අතක් අවුරුදු 2කට කලින් සෙල්ලම් කරන ගිහින් ඇදුනා. ඒක තාවකාලිකව හොදවුනත්, දැනටත් ඒ අත කරකවනකොට අතේ උඩ මස්පිඩුව දිගේ වේදනාවක් එනවා. මට මේක පෙන්නන්න හොද doctor (orthopedic surgeon) කෙනෙක් කියන්නකෝ ...
  11. Starry Night

    ඔන්ලයින් වාද විවාද කරන අය

    අපේ පර්ලිමෙන්තුවේනම් ඔකේ 1 හෝ 2න් එහාට යන්නේ නෑ
  12. Starry Night

    මූණ වැහෙන්න බුර්කාව නැති අලි සභ්‍රි මහතාගේ ආදරණීය බිරිඳ ❤️ නියම ශ්‍රීලාංකීය මුස්ලිම් සහෝදරත්වය..

    බයියෝ සනසන්න කොච්චර පුන්චිදෙවල් ටිකද්ද ඕනේ ..... එකනේ මරා වගේ තක්කඩි ජිවිත කාලෙම මේ රට කන්නේ .... ඇදුමෙන් තියා ඇදුම් ගැලෙව්වත් මනින්න බෑ !!! අම්මපා ඇත්ත !!!
  13. Starry Night

    බඩුවක් ගන්න හෙල්ප් එකක්.

    රත්මලානේ මැලිබන් එක ගාවින් යන පාරේ තියනවා තැනක්
  14. Starry Night

    නිරුවත් පින්තුර

    කිසිම අවුලක් නෑ... චුටි ප්‍රශ්නයට තියෙන්නේ ටිකක් වයස වැඩිකම විතරයි...එත් flexible ගතියක් පේන හින්දා රීබෝර් නොකර ගොඩදාගන්න පුළුවන් :love:

    No contents