මේ ආණ්ඩුව අපේ මිනිස්සු ගැන දැන් හොදට දන්නවා..ඒ නිසා කලින් කරපු වැරදි මේ සැරේ කරන්නේ නැහැ...2015 ලෙසටම මට්ටු උන නිසා දැන් හොද පාඩමක් ඉගෙන ගෙන ඉන්නවා කියල මේ කරන වැඩ වලින් පේනවා..
අපේ ගොබ්බ මිනිස්සුන්ට ඕනේ දෙයක් මතක සති දෙකයි නේ සිරාවට...කෝ දැන් කුරුණෑගල රාජ සබාව මතකද? සිංහරාජේ, විල්පත්තු, මේවා මොකුත් වැඩක් නැහැ..මිනි මරු චොකා මල්ලිව පාර්ලිමෙතුවට ගත්ත..ඒ වෙනුවට හරක් මරණ එක ඉස්සරහට දැම්ම...දැන් එකත් නැහැ...මේ දවස් වල ට්‍රෙන්ඩ් එක මංතීරු නීතිය...ඕකත් සුපුරුදු පරිදි සති දෙකයි..පාස්කු ප්රාහරයත් ආයේ චන්දයක් වෙනකන් අදීවි...කොහොමත් ඊට පස්සේ ඕකත් නැහැ...අලුත් සීන් එකක් ගෙනෙයි.
මේ අය මේ සැරේ අලුත්ම විදිහකට ගේම ගහන්නේ..ගිය ආණ්ඩුව ඇරපු ඇරිල්ලම මෙයාල අපිට ඩබල් කරලා අරිනවා..අපිට ගිය ආණ්ඩුවේ ලොකු පොලු වලින් කාපු නිසා මේකත් ලොකුම වෙනසක් නැහැ..ටිකක් දරාගෙන ඉන්න පුළුවන් බව දන්නවා..ඒ වේදනාව සනසන්න සර් ඉදහිට ටීවී එකෙන් පොඩි ෂෝ එකක් දෙනවා...ඊට පස්සේ එයාලගේ ෆේස්බුක් එකේ එයාලගෙම පේජ් හරහා අවශ්‍ය කරන මාකටින් පාර දාල හොද කියල වැරදි ඔක්කොම වහගන්නවා..
කලින් වැරදුනේ චන්දෙ ලං කරලත් පිස්සු නටපු එක...එකේ වරදක් නැහැ මොකද යුද්දේ ඉවර කරලා තිබ්බ අවුරුදු කිහිපයේ කරගන්න ඒවා කරන්න ඕනේ නිසා...ජනාදිපතිවරණේ ලං වෙනකොට මිනිස්සුන්ට ඒවා අමතක වෙලා තිබ්බේ නැහැ කරුමෙට හෝ හොද වෙලාවට...එකෙන් සම්බුව හම්බුනා..මේ සැරේ කරන්නේ එකේ අනිත් පැත්ත...දැනටම ඇරගෙන ඉන්න අපිට තව හොදට අරිනවා...එකටම හරියන්න සර් ගේ ජයග්‍රහනෙන් උදම් වෙච්ච මරි මෝල් වහල්ලුත් ඉන්නවා රෙස්පෙක්ට් කියන්න...මුල් කාලෙම කපන්න ඕනේ කැලෑවල් ටික කපනවා...ගැහිලි ගහනවා..ඔක්කොම කරනවා...ඊට පස්සේ චන්දෙට අවුරුද්දක් වගේ තියල සැහෙන්න හොද දේවල් කරයි..කොහොමත් තව අවුරුදු 5ක් තියෙනවා, 2/3කුත් තියෙනවා, මොනවද කරන්න බැරි....ඊලග චන්දෙ වෙනකොට අපිට ඇත්තටම මේ 2020 කරපු කිසි දෙයක් මතක තියෙන එකක් නැහැ...2024 විතරක් මතක තියේවි...එතකොට අපිට වනාන්තර තියෙන එකකුත් නැහැ, තිබ්බ නැතා කියල වැඩක් වෙන එකකුත් නැහැ...සුපුරුදු පරිදි බය්යෝ ටෝය්යෝ ඇරගනී සර් ලා බේර ගන්න..මුනුත් එක දන්නා නිසා බය නැතුව ඉන්නවා