රනිල් මැතිතුමාට ගරහන සමජය තව අ. 100කින් එතුමාගේ දැක්ම ගැන පසසනු ඇත.... එතුමා බටහිර රටක අගමැති කෙනෙක් වූයේනම් අනිවාර්යයෙන්ම ලෝක නායකයෙකු වන්නට තිබුණි. එතුමාගේත් අප රටෙත් අවාසනාවට එතුමාගේ දර්ශනයට අනුව නිදහසේ රට කරගන යාමට අවකාශයක් කිසිදා ඔහුට ලැබුනේ නැත. ජාත්‍යන්තර සබදතා හොදින්ම කළමනාකරණය කළහැකි...