He totally destroyed UNP nearly ten years & supported to opposition.මේ ටිකත් ඕකට ඇඩ් කරන්ඩ තියෙන්නේ මේ තියෙන්නේ කරපු තවත් හොද වැඩ ටිකක්,
සමසාකච්චා කියලා කොටින්ට ඕන දෙයක් ගෙනියන්ඩ A9 එක ඇරලා දුන්නා සහ කොටින්ට රාජත්රන්තික පහසුකම් ලබා දීම
ධවල පත්රිකාවක් ගෙන එම (පාස් උනේ නැ)
මිලේනියම් සිටි පාවාදීම
මහා බැංකු කොල්ලය
බටලන්ද වධකාගාරය
රුපියල් කොටි ගණනක ආයුද විනාශ කිරීම
තව හොද වැඩ තියනවා කම්මැලියි ටයිප් කරන්ඩ
අනික්වත් මේ වගේද දන්නේ නෑ