1. vectorizer

    DTV Viuhub 2.5 Fucked up after update

    Machan I have DTV connection how to get ViU hub and what are the fees, Cant find any info regarding this.
  2. vectorizer

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    කැටපෝලේ, කාටිස් තුවක්කුව, උණබට කිරිල්ල තුවක්කුව (දුමක් වගෙත් යනව බොලව්) මහත රබර්බෑන්ඩ් කඩදාසි බුලට්, Super hero පොත්, ඩෙස්ක් එක උඩ තියන් fight කරන modify කරපු (ඇණ බස්සල) පෑන්, Season කරපු ටෙනිස් බෝල (සම්බෝල කැඩිල්ලට කදිමයි) සර්කස් මිනිහා තට්ට බෝනික්කා චීන ලාබ die cast model වාහන (detail...
  3. vectorizer

    Daraz Seller Experience : Help

    Used items sell කරන්න බෑ Business registration mandatory නෑ Item ගාන ප්‍රශ්ණයක් නෑ මතක විදියට
  4. vectorizer

    PC එක on වෙන්නෙ නෑනෙ.

    Remove coin cell battery from mother board and start your PC for once. If it started normally shutdown again and replace the battery. (Re-correct the time in bios)
  5. vectorizer

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    මං එක්ක වැඩ කරපු අය එවපු LG, Samsung, Philips TV වලට අවුල් ආවා, repair කරන්න agent ලගට ගියාම තමයි ඔහොම කියල තියෙන්නෙ. Sri Lanka, India region වලට එන ගොඩක් electronics වල power stabilizer එකක් හයි කරලම එනවා
  6. vectorizer

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    මම දන්න තරමින් ගෙන්වන රටේ region එක අනුව spare part වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මැද පෙරදිගින් ගේන බොහොමයක් tv වල model එකයි spare part වලයි වෙනසක් තියනවා. ගොඩක් වෙලාවට ලංකාවේ තියන power fluctuations/ variations වලට ඔරොත්තු දෙන්නෙ නෑ. නමුත් ගණන් වල නම් පැහැදිලි වෙනසක් තියනවා.
  7. vectorizer

    මට පොසිටිව් ද? 🤔🤔

    දන්න කියන යාලුවෙක්ට උණ ඇස් දැවිල්ල cramps ඇවිල්ලා ඇන්ටිජන් කලා නෙගටිව් හැබැයි දැන් ඩෙංගු වලටත් රැපිඩ් ඇන්ටිජන් තියනවා ඒක කරලා ඩෙංගු පොසිටිව් උනා appointment එකක් දාගෙන චෙක් කලා නම් වඩාත් හොදයි
  8. Toshiba AT300 10.1" Tablet

    Colombo Toshiba AT300 10.1" Tablet

    Toshiba AT300 10.1" Used Tablet for sale. 1GB RAM 32GB Internal memory Product version - PDA08L-007016
    LKR11,500.00
  9. vectorizer

    Israel පයිසර් තුන්වන dose ගහද්දි,යක්ක දු පුතුන් මහපාර උද්ගොසනේ.....

    මම දන්නෙ නම් Virus එකකින් infect වෙනව කියන එක විතරය්. නමුත් ඔය උද්ගොශනවල ඉන්න අය ගොඩක් උගත් නමුත් තමන්ගෙ ජීවිතේ තීරනය වෙන්නෙ ඇහට නොපෙනෙන virus එකකින් කියන එක වෙන වෙන agenda වලින් වහ ගත්තු කට්ටිය. තමන් එක්ක එකට වැඩකරන අයගෙ ඉල්ලිමට කන්දීපු අය. කණගාටුවක් තමා තියෙන්නෙ ඒ අය ගැනත් එයාලගෙ පව්ල්වල අයගැනත්
  10. vectorizer

    Israel පයිසර් තුන්වන dose ගහද්දි,යක්ක දු පුතුන් මහපාර උද්ගොසනේ.....

    කාලකණ්නි කියන එක වැරදිලා කියවුනත් නැතත් දැන් ඒක ඔප්පු කරල පෙන්නලම ඉවරය්. මේක තමා කොච්චර ඉගෙනගත්තත් අපෙ රටේ මානසිකත්වය. අපේ අය කොහෙ ගියත් මේ වගේ තමය්. මේක ගුරුවරුන්ට විතරක් අදාල නැ. හැම රෙද්දම අමතක කරලා හිතපල්ල මේ ඉන්නෙ මිනිස්සු කියල. කොරොනා කියන්නෙ බොවෙන ලෙඩක් කියල. අන්තිමට තමන්ට හරි පව්ලෙ...
  11. vectorizer

    Sticker Cutter / Sticker Printer - File Format

    Depends on cutting software. It's always better to create outlines (no fills outlines only) using vector editing program (Illustrator, Corel) to get smooth quality cut 👍
  12. vectorizer

    Sticker Cutter / Sticker Printer - File Format

    PS, EPS, PDF, CDR depends on the cutter software You may have to draw outline of PNG image before cut (y)
  13. vectorizer

    රජයේ ආයතන - tools පාවිච්චි කිරිල්ල

    This is their new site https://www.pensions.gov.lk/index.php?lang=en
  14. vectorizer

    Sinopharm Vaccine - Water's Edge

    උදේට පෝලිම වැඩියි ටිකක්. පොඩ්ඩක් දවල් වෙලා යන්න. (y)
  15. vectorizer

    Quatar වලට SSE ජොබ් Offer

    Salary එක QAR 18000ක් වගේ minimum එකක් නිසා ගැටලුවක් නෑ. Accommodation, transport, food දෙනව නම් තවත් හොදයි සාමාන්‍ය life style එකක් තියන තනිකඩ කෙනෙක්ට වාහනයක් maintain කරන ගමන් QAR 1500-2000ක් හොදටම ඇති Accommodation provided නම් (y)
  16. vectorizer

    තොපිට perfume එකක්

    AXE ගන්නවනම් Signature එක ගනින් Colorme එකෙ White, Black, Steel color තමය් පිරිමි අයට එන්නෙ Ladies version එකත් එනවා මේ colors ම ඒකෙත් White එක තමා හොදම
  17. vectorizer

    මේ TP-Link WiFi ඇඩප්ටර් දෙකෙන් හොඳ මොකක්ද ?

    WN823N ලගදී ගත්තා. වරදක් නෑ. ටෙම්පරි කනෙක්ෂන් වලට භාවිතා කරන්නේ
  18. vectorizer

    මේ කොලේ ගන්න තියෙන්නේ කොහෙද ? (Silver paper)

    If you need paper board like this contact Ninehearts (Pvt) ltd, They have good quality papers and boards.
  19. vectorizer

    90 දශකයේ චමත්කාරය

    මතකයි පුරුද්දක් විදියට payphone කාඩ් එකතු කලා මේ ලගදී ඔක්කොම විසිකලා :(
  20. vectorizer

    පේනියර් පලවෙනි විත්ඩ්‍රෝවල් කළා සිහලු

    Sri Lankan Bank account එකකටද ගත්තේ මොකක්ද Bank එක Sri Lanka විදියට account එක හැදුවට අවුලක් නැතුව transfer කර ගන්න පුලුවන්ද Payoneer එක monthly charge එකක් ගහනවද?

    No contents