:growl:
මේ ලංකාවේ ඉන්න කුහක හැත්තට මොන option එකක් අලුතින් ආවත් හොද නෑ. ඒක ලංකාවට නොගැලපෙන්න පුලුවන් නමුත් මුන් කියවන්නෙ ඒ වාහනේ ලංකාවට ගෙනත් start කරන්නවත් බැරි ගානට.
උදාහරණයක්උ විදියට උඹලට මතකද ඔය Toyota Hiace (Dolphin) මොඩල් එක ආපු දවස් වල කියපු කථා, වංගු ගන්න බැරිලු, auto නිසා control...