මේක නම් හිතාගන්න අමාරුයි යාලුවා. Middleeast රටවල් වල පාරිභෝගිකයන්ට සුදුසු නැත්නම් විකුණන්න දෙන්නෙ නෑ ප්රසිද්ධ market වල. පොඩි පොඩි grocery වල නම් එහෙන් මෙහෙන් ගේන products විකුණන්න තියනවා. කාලෙකට කලින් share වුනා ඔය කියල තියන විදියෙ පින්තූර. ඒවත් competitive product එකකින් කරපු promo එකක්...