1. vectorizer

    Mi vs Anker - Best Bluetooth Speaker???

    මම use කරනවා Anker Soundcore Select එකක් Sounds වරදක් කියන්න බෑ. Bass ටිකක් dull වගේ Rich ගතියක් නෑ ඒ Bass එකේ. සමහර විට මම bass අහන්න වැඩි කැමැත්තත් තියන නිසාද දන්නෑ Battery Life ගැන නම් කතා කරල වැඩක් නෑ සුපිරි ඇත්තටම කිව්වොත් ලොකු battery එකකට speakers set කරල වගේ USB 2 charging, AUX in...
  2. vectorizer

    Monitor Buying Guide

    CRT is the best for color matching. Btw EIZO brand produces good monitors for people who work with color
  3. vectorizer

    Mathematics Book

    මට මෙන්න මේ පොතේ pdf එකක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්
  4. vectorizer

    Udemy Courses නොමිලේ june 2021

    Great thanks!
  5. vectorizer

    Ebay Selling වලට Paypal Account

    Payoneer account එකයි Ebay account එකයි දෙකම Individual seller විදියට හදන එක සුදුසුයි ද? ප්‍රශ්න අඩුවෙන් කරගන්නයි උවමනාව.
  6. vectorizer

    Ebay Selling වලට Paypal Account

    Ebay Selling වලට Paypal Account එකක් හදා ගන්නේ කොහොමද? සාමාන්‍ය විදියට Sri Lanka විදියට Account එකක් හදාගත්තොත් තියන අවාසිය මොකක්ද? මේක කරන්න recommend කරන ක්‍රමය මොකක්ද? (Local handmade product එකක් sell කරන්න)
  7. vectorizer

    LOCKDOWN කරලත්.....

    Lockdown, travel restriction දැම්මෙ ඇයි කියන එක අපේ එවුන්ට දැන් අමතකයි. :no:
  8. vectorizer

    Canada vs Germany

    Thank you good comparison!
  9. vectorizer

    ADSL wedada ubalage?

    Extra 5gb gatta 20th Ada baladdi balance eka 0 GB Use kale 2.6Gb Complain karala balan inne ,🙄😠
  10. vectorizer

    DaraZ බඩු විකුණන්නේ නැද්ද

    මටත් Order එක cart එකට add කරන්න බෑ checkout වෙන්නත් බෑ
  11. vectorizer

    පොලිස් අණ නොතකා පලායැමකදී පන්නන් එන්නේ මෙහෙමයි..

    එහෙම දවල් රෑ කියල දෙයක් නෑ නේද? http://www.rda.gov.lk/supported/aboutrda/Speed_Limits_1763_26%20(E).pdf 1st and 2nd pages බලන්න
  12. vectorizer

    පොලිස් අණ නොතකා පලායැමකදී පන්නන් එන්නේ මෙහෙමයි..

    පොලීසිය කිට් ඇන්දත් නැතත් රෑට drive කරනව කියල නීති විරෝධී විදියට යන්න බෑ නේද. අපේ ගොන්නු හිතන්නේ රෑට නීතිය වෙනස් කියලද?
  13. vectorizer

    Questions සිංහල typing software for FM DL Fonts

    ඒකේ virus කියනව :(
  14. vectorizer

    Questions සිංහල typing software for FM DL Fonts

    ස්තූතියි සහෝදරයා නමුත් Windows 10 වල වැඩ කරන්නෙ නෑ :( Unicode to Wijesekara Converter එකක් හරි කමක් නෑ හැබැයි Offline :rolleyes: ------ Post added on 1620721580
  15. vectorizer

    Questions සිංහල typing software for FM DL Fonts

    යාලුවනේ සිංහල FM සහ DL Font type කරන්න (Designing programs සදහා) සුදුසුම software එකක් කියන්න පුලුවන්නම් ලොකුම උදව්වක් Pencil හරි යන්නෙ නෑ විජේසේකර කී බ‌ෝඩ් එක සපෝට් කරන්නෙ නැති නිසා
  16. vectorizer

    Questions Is this software harmful?

    Can you guys recommend any free utility to type using FM or DL fonts?
  17. vectorizer

    Questions Is this software harmful?

    Anybody used this?

    No contents