1. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    මුලින්ම බන් එහෙම අහන්න බෑනේ. මුලින් යාලුවෙක් වෙලා හිටියම ලේසිනේ. මම මෙයාව දන්නේ නැති නිසා මුලින්ම කතා කරන්න හේතුවක් හදා ගන්න බැලුවේ
  2. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    ඇත්ත මචන් මට අත්දැකීම් අඩුයි මට. මම clz වල වගේ කෙල්ලොත් එක්ක කතාබහ කරල හිටියට මෙහෙම අදුරන්නේ නැති අය එක්ක කතා කරලා නෑ. මට හරි අයිඩියා එකක් ආවේ නැති නිසයි මෙහෙම අහල දැම්මේ :confused::confused:
  3. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න මචන්ලා මට උබලාගෙන් අදහස් ටිකක් ඕන මම පාරෙදි දකින ගෑණු ලමයෙක් ඉන්නවා. මම එයාව දැකලා තිබුනට කතා කරලා නෑ කවදාවත්. මාව අදුරන්නේ නෑ එයා. ඒත් මාවත් දැකලා තියෙනවා කියලා මම දන්නවා. මට මෙයාගේ යාලුවෙක් වෙන්න ඕන ඉස්සෙල්ලා. මොකද girl friend කරගන්න කලින් යාලුවෙක් වගේ ඉදලා...
  4. battiya

    Aliexpress වලට pay කරන්න වෙනම බෑන්ක් එකවුන්ට් එකක්

    mata hithenawa online payment karanna wenama account ekakma thiya gaththa nm hodai kiyala
  5. battiya

    Aliexpress වලට pay කරන්න වෙනම බෑන්ක් එකවුන්ට් එකක්

    Aliexpress වලට pay කරන්න වෙනම බෑන්ක් එකවුන්ට් එකක් මචන්ලා. aliexpress එකෙන් බඩු ගන්නකොට ගෙවන්න උබලා පාවිච්චි කරන්නේ online ගෙවන්නම වෙන් කරන් ඉන්න එකකින්ද නැත්නම් saving Account එකේ පාවිච්චි කරනම එකවුන්ට් එකේ කාඩ් එකෙන්ද?
  6. battiya

    ෙමාබිෙටල් ෙහාරු

    Kotuwe station ekata hari nathnm booking karanna puluwan station ekata gihin kala nam me case na bn. Math welawa balanne nathuwa gihinma tama booking karanne. Okungen book karnna giyama hena casw lesi unata
  7. battiya

    ගිය සතියෙ වවුනියා සීටීබී සෙමි එකක අනුරාධ&#3508

    තෙල් ඇරලා තියෙන්නේ පොම්පෙන්. දුර බස් වල හයියෙන් යන්න එහෙම කරනවා.
  8. battiya

    Mobile Phone buying Help

    :yes::yes: මේක හොදයි ද මචන්
  9. battiya

    Mobile Phone buying Help

    M10 එක කීයක් වෙයිද මචන්? samsung neda
  10. battiya

    Mobile Phone buying Help

    :yes:
  11. battiya

    Mobile Phone buying Help

    20,000 ට හරි ඊට අඩුවට හරි අලුතින්ම ගන්න තියෙන හොදම phone එකක් කියපල්ලකෝ මචන්ලා :yes::yes::yes:
  12. battiya

    M ticketing Train ticket

    තව සති දෙකකින් විතර යන ගමනකට බන්:):)
  13. battiya

    M ticketing Train ticket

    මචන්ලා මොබිටෙල් prepaid connection එකකින් M ticketing වලින් train ticket එකක් බුක් කරන්න පුලුවන්ද? ටිකට් වලට ගෙවන්න වෙන්නේ කොහොමද එතකොට 365 නම්බර් එකට කතා කලාම customer care එකේ කොනෙක් කතා කරනවද විස්තර අහල සීට් වෙන් කරන්න? MOBITEL එකෙන් සීට් බුක් කරපු කට්ටිය ඉන්නවද:):):)
  14. battiya

    දළදා මාලිගාවේ..

    තියෙනවලු මචන්
  15. battiya

    දළදා මාලිගාවේ..

    මේක වටිනවා මචන් :yes::yes: thank you macan
  16. battiya

    දළදා මාලිගාවේ..

    දළදා මාලිගාවේ.. මචන්ලා නුවර දළදා මාලිගාවේ පඩුරු ගැට ගහන්න තැනක් තියෙනව‌ද ? ඒ වගේම දළදා මාලිගාවට බෝම්බ ගහපු ලොරියේ කෑලි තියෙන කෞතුකාරයක් තියෙනවද ඒ අවට?
  17. battiya

    Kandy නුවර කට්ටිගෙන් උදව්වක්

    Kandy නුවර කට්ටිගෙන් උදව්වක් නුවර කට්ටිගෙන් මටත් දෙයක් දැන ගන්න ඕන . මාම දළදා මාලිගාවේ බයික් එකේ එන්න හිතන් ඉන්නවා. මචන්ලා බයික් එක පාක් කරන්න තැනක් කොහෙද තියෙන්නේ දළදා මාලිගාව හරියේ?

    No contents