M ticketing Train ticket

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා මොබිටෙල් prepaid connection එකකින් M ticketing වලින් train ticket එකක් බුක් කරන්න පුලුවන්ද?
    ටිකට් වලට ගෙවන්න වෙන්නේ කොහොමද එතකොට
    365 නම්බර් එකට කතා කලාම customer care එකේ කොනෙක් කතා කරනවද විස්තර අහල සීට් වෙන් කරන්න?
    MOBITEL එකෙන් සීට් බුක් කරපු කට්ටිය ඉන්නවද
    :):):)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා මොබිටෙල් prepaid connection එකකින් M ticketing වලින් train ticket එකක් බුක් කරන්න පුලුවන්ද?
    ටිකට් වලට ගෙවන්න වෙන්නේ කොහොමද එතකොට
    365 නම්බර් එකට කතා කලාම customer care එකේ කොනෙක් කතා කරනවද විස්තර අහල සීට් වෙන් කරන්න?
    MOBITEL එකෙන් සීට් බුක් කරපු කට්ටිය ඉන්නවද
    :):):)

    පුළුවන් Mobitel, Dialog, Hutch මේ ඔක්කොගෙන්ම පුළුවන්. Book කරන්න කලින් ticket එකේ full amount එකට වඩා රුපියල් 200, 300 වැඩියෙන් තියාගන්න.
    හැබැයි මේ call එකකට විනාඩියකට රුපියල් 8 + vat එකක් add වෙනවා එක නිසා ගන්න කලින් ගානට සල්ලි තියාගෙන ගන්න සමහර වෙලාවට line එකේ සෑහෙන්න වෙලාවක් ඉන්න වෙනවා.
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    පුළුවන් Mobitel, Dialog, Hutch මේ ඔක්කොගෙන්ම පුළුවන්. Book කරන්න කලින් ticket එකේ full amount එකට වඩා රුපියල් 200, 300 වැඩියෙන් තියාගන්න.
    හැබැයි මේ call එකකට විනාඩියකට රුපියල් 8 + vat එකක් add වෙනවා එක නිසා ගන්න කලින් ගානට සල්ලි තියාගෙන ගන්න සමහර වෙලාවට line එකේ සෑහෙන්න වෙලාවක් ඉන්න වෙනවා.

    :yes::yes::yes::yes::yes: