1) වාහනයක් අපරික්ෂාකාරීව ධාවනය කරල තව වාහනයක හැප්පුනොත් සහ ඒ වාහනයේ ගිය කිහිපදෙනෙක් මැරුනොත් (රියදුරැ බේරිලා) වාහනේ රියදුරාට සහ ඒකේ අයිතිකරුට මොන වගේ දඩුවමක්ද ලැබෙන්නේ?
2) ඒ වගේම හැප්පුන අනිත් වාහනේ රියදුරුට දඩුවමක් ලැබෙනවාද?
3) අපරික්ෂාකාරීව ධාවනය කල වාහනයේ ගිහින් මැරැන කෙනෙක්ගේ ගෙදර...