1. coolkasun

    ඩලස් sulanga

    No.
  2. coolkasun

    මහින්ද අස්වීමට සූදානම්, ඩලස් අගමැතිදූරයට ?

    මහින්ද අස්වීමට සූදානම්, ඩලස් අගමැතිදූරයට ? ඉදිරි පැය 24 තීරණාත්මකයි
  3. coolkasun

    මං මේ කියන්න යන්නෙ මෙච්චර කාලයක් උඹලට නොකිව්ව කතාවක්

    ශරීරයේ කෙමිකල් ලෙවලස් වෙනස් උනාම ගොඩක් තරහා යනවා , හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. මීගමුවේ නවලෝකෙට එනවා ඩොක්ටර් රාජා හෙට්ටිආරච්චි පෙන්නලා බලපන්
  4. coolkasun

    කෝ බන් මිලියනයක් තියා දාහක් වත් නෑනෙ..

    මහබැංකු අධිපතිගේ පත්වීම එක්ක , ගෝඨාභයගේ බේස් එක In favor of Gotabaya අයේ කැරකෙන ගමන්
  5. coolkasun

    Emergency light bulbs help

    Arpico super center බලන්න
  6. coolkasun

    ඇවෙන්රා අයිතිකාරයට කොහෙන්ද මෙච්චර සල්ලි??

    ජෙරාජ් මහත්තයාගේ කොලුගැටයා , කොමිස් සල්ලි තිබ්බේ මිනිහා ලග මැරුනට පස්සේ ඩයරියේ ලියලා තිබ්බ සල්ලි විතරක් නොනා බැසිල්ට කියලා අරගෙන තියෙනවා , ඉතුරුවා තමා ඔය කැරකෙන්නේ
  7. coolkasun

    වැඩි වැටුප් ඉල්ලා උපාධිධාරීන් ලක්ෂයක් හෙට අසනීප නිවාඩු

    මගෙ යාලුවෙක් ඉන්නවා , මිනිහා සංවර්ධන නිළදාරී , වැඩ කරන දවස් පහෙන් දවස් 3 ගෙදර ඉන්නේ , වැඩ එනවා දවස් දෙකක් , ඒ දෙක ඇවිත් ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කැන්ටිමේ. ඇහුවාම කියනවා පවරපු වැඩක් නෑලු , ඉන්න පුටුවක් මේසයක් නෑලු. හැබැයි 35000/= පඩි ගන්නවා , මේව දුන්න උන්ට පිස්සු , මේව අරන් නිකන් ඉන්න...
  8. coolkasun

    Digital Marketing කරන උන් කවුද ඉන්නෙ? ජොබ් එකක් විදිහට?

    මම Digital Marketing මගේ ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා ,සමහර කලයන්ට්ලා මාසෙට 2-3 කතා කරන්නේ , සමහරු හැම දාම කතා කරන්න හදනවා , සමහරු කොච්චර බුකින් ආවත් ඇඩ් කොස්ට් එකට අඩනවා , සමහරු ඒක ඉන්වෙස්මන්ට් එකක් කියලා හිතලා දිගටම දානවා.
  9. coolkasun

    යුක්රේනයේ පින්තූර

    Chernobyl power plant captured by Russian forces -Ukrainian official
  10. coolkasun

    කවුරුහරි මැරෙනවා දැකලා තියනවද?

    ඉස්පිරිතාලේ ට්‍රොලියක මනුස්සයෙක් කෑ ගගහා හිටියා මට දුවව බලන්න ඕනා කියලා . මම එතන හිටියේ , විනාඩි පහක් විතර යද්දි නැතිවුනා , නෑතිඋනා කියලා තහවුරු උනේ ට්‍රොලිය මෝචරිය ගාවට තල්ලු කරන් ගියාට පස්සේ.
  11. coolkasun

    අවුරුදු 30න් පස්සේ ගොඩ ගියපු කෙනෙක් ඉන්නව ද?

    අපොයි පුලුවන්, මම ජොබ් එකෙන් අයින් උනේ 2018 , එතකොට අවුරුදු 28 වගේ. හැබැයි අවුරුදු 25 වගේ ඉදන් මගේම කියලා ව්‍යාපාර කරන්න උත්සාහ කරමින් හිටියා (ඩිජිටල් මාර්කටින් / එස්.ඊ.ඕ) ප්‍රොජෙක්ට් එන්න ගත්තාම ජොබ් එකෙන් අයින් උනා , 2021 දි මම මගේම කියලා ගෙයක් හදලා පදිංචිත් උනා , උත්සාහ කලොත් බැරි දෙයක් නෑ
  12. coolkasun

    Where do you spend most of your money ?

    Investments
  13. coolkasun

    ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

    විශිෂ්ඨයි. වයිෆ් තමයි මේවා හදන්නේ https://www.facebook.com/OfficialBubbleJO
  14. coolkasun

    කහ ඉර උඩ ඉස්සර කිරීම..

    උඹට පිස්සුද යකෝ , එහා ලේන් එකෙන් කොහොමද සුදු ඉරක ඉස්සර කරන්නේ? ඌ අමු මී හරකෙක් , කහ ඉරට මෙහා වාහනේකුත් නවත්තලා තියන් ඉද්දි හිතෙන්නෑනේ මිනිහෙක් පාර මාරුවෙනවා කියලා

    No contents