ඉස්පිරිතාලේ ට්‍රොලියක මනුස්සයෙක් කෑ ගගහා හිටියා මට දුවව බලන්න ඕනා කියලා . මම එතන හිටියේ , විනාඩි පහක් විතර යද්දි නැතිවුනා , නෑතිඋනා කියලා තහවුරු උනේ ට්‍රොලිය මෝචරිය ගාවට තල්ලු කරන් ගියාට පස්සේ.
ආපෝ බං පිලිකා රෝහලට ගියහම සංසාරේ එපා වෙනව.මගේ බැචෙක්ව බලාගන්න ගියා cancer hospital. කට්ටිය roaster එකක් හදාගෙන දවස දවස full day හිටියා .. කියල වැඩක් නෑ සංසාරේ . යාලුවා නම් නැතිඋනා
හම්බෙලා කතා කරල ආශ්‍රය කරල නැතත් අපේ එලකිරියේ Heshan Daminda ගෙ තාත්තා නැතිවෙච්ච එකත් හිතට සෑහෙන්න දුකක් දැනුනා ඒ දවස් වල ඌ කාපු කට්ට මතකයි.

මේ ඉස්පිරිතාලවල පන අදින් එකෙන් වෙන්නේ මිනිස්සු දුගතියට යන එක. @පිටියෙ-අප්පුඉස්සර වයසට ගියාම අන්තිම මොහොතේ අද වගේ ඉස්පිරිතාල වල යෙව්වේ නෑ.. ඇඳේ තියලා වටේ බුද්ධ රූප රුවන්වැලි සැයේ පොටෝ එහෙම තියලා පන්සලේ හාමුදුරුවෝ වැඩම කරලා පිරිතක් බනක් කියෙව්ව.. අන්තිමට පන අදින කොට තැඹිලි වතුර එහෙම හැන්දෙන් පෙව්ව.. සෙම වගේ අදින සද්දෙ ඇහෙනවා.. අද වගේ හූ තියාගෙන කෑ කෝ ගහලා කලබල කරන්නේ නෑ ...මැරෙන කෙනාගේ අන්තිම මොහොත තමා ඊළග භවයට බලපාන්නේ කියලා කවුරුත් දැනගෙන උන්නා...![]()
ඒකෙන් උනේ පොර ගෙදර තනිඋනාමගේ බැචෙක්ව බලාගන්න ගියා cancer hospital. කට්ටිය roaster එකක් හදාගෙන දවස දවස full day හිටියා .. කියල වැඩක් නෑ සංසාරේ . යාලුවා නම් නැතිඋනා
හම්බෙලා කතා කරල ආශ්‍රය කරල නැතත් අපේ එලකිරියේ Heshan Daminda ගෙ තාත්තා නැතිවෙච්ච එකත් හිතට සෑහෙන්න දුකක් දැනුනා ඒ දවස් වල ඌ කාපු කට්ට මතකයි.