ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඒයි JVP ගෝ‍ත්‍රිකයෝ මේවත් බලපිය..මේත් චීනෙද?තොගෙ පුකේ ඉත්තෑවො දුවන්නෙ චීනේ ගැන කිය කිය විතරද??තොපේ උන් බලු මස්, වඳුරු මස්, ඉත්තෑ මස්, තලගොයි මස් කන්නෙම නැද්ද.කතරගම.ගිහිනුත් තලගොයි මරන් ඵන උන් තොපි🤣🤣🤣.නිකන් පල යකෝ ලොරි ටෝක්ස් නොදා..අපි නොදන්න ශ්‍රීලාංකිකයෝ🤣🤣🤣🤣

    https://youtu.be/MzYlngLMlcg

    අනේ මෙන්න උපාසක බක බකයෙක්.තොපි මාරම වටින කාලකන්නි නැති ජාතිය නේහ්..ඒකනේ චීනෙන් ණයට හිඟන්නේ තාමත්.🤣🤣🤣
    ------ Post added on Nov 15, 2021 at 5:57 AM

    කවද හරි සුද්දොන්ට යටත් උනා වගේ අපිව චීනෙන් යටත් කරගත්තොත් රට පාවල දුන් නකමුරා රන් අකුරෙන් ඉතිහාසෙ ලියවෙයි නේද
    ජාතිද්‍රෝහියෙක් විදියට 😆😆😆
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    gota-gotabaya-rajapaksha.gif

    මේ මේ එක එක්කෙනා ඇවිල්ල අපිට කියනවා අරයගේ වයිෆ් හොඳට උයලා තියෙනවා ද. මෙයාගේ වයිෆ් හොඳට උයලා තියෙනවද කියලා. කවුරුවත් කියන්නේ නෑ මම කොහොමද උයලා තියෙන්නේ කියලා. අපි තමයි හොඳටම උයලා තියෙන්නේ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    තාම බැදල නෑ.. දැනට යාලුවෙලා ඉන්න කෙලීට උයන්නත් බෑ ලොකුවට. තනියම ඉගෙන ගන්නවා, හැබැයි සුද්දියෙක් තමයි මං බදින්න හිතාගෙන ඉන්නේ :D :love: (ලොවෙත් සුද්දිටනම් උයන්න බැරි වෙයි)
    yalu wela inne atha arinnada ban kellawa paw nadda ban, eki dannawada umba boruwak karanne kiyala
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒයි JVP ගෝ‍ත්‍රිකයෝ මේවත් බලපිය..මේත් චීනෙද?තොගෙ පුකේ ඉත්තෑවො දුවන්නෙ චීනේ ගැන කිය කිය විතරද??තොපේ උන් බලු මස්, වඳුරු මස්, ඉත්තෑ මස්, තලගොයි මස් කන්නෙම නැද්ද.කතරගම.ගිහිනුත් තලගොයි මරන් ඵන උන් තොපි🤣🤣🤣.නිකන් පල යකෝ ලොරි ටෝක්ස් නොදා..අපි නොදන්න ශ්‍රීලාංකිකයෝ🤣🤣🤣🤣

    https://youtu.be/MzYlngLMlcg

    අනේ මෙන්න උපාසක බක බකයෙක්.තොපි මාරම වටින කාලකන්නි නැති ජාතිය නේහ්..ඒකනේ චීනෙන් ණයට හිඟන්නේ තාමත්.🤣🤣🤣
    ------ Post added on Nov 15, 2021 at 5:57 AM

    ඕවා ගිහින් නාකි මයිනට පෙන්නලා ඌට හිඟන්නා කියල බැනලා ආයෙ චීනෙන් ණය ගන්න එපා කියපන් පොන්ස් @N A K A M U R A
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නෙදකින්..ඒකට චීන ගෑණු..උයනව විතරක් නෙමෙයි ගෙවලුත් කපරාරු කරනවා,ටයිල් අල්ලනවා..ලංකාවෙ උන්ට උයාගන්නවත් බෑ..🤣🤣
    ubalage thaththa honeymoon yaddi condom aran giye naththe ai kiyala ahala kiyapanko 🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    කාලා ගමේ අවුරුදු වගේ එළකිරි එකේ ඉන්න බැදපු බැදපු නැති එවුනුයි එකතු වෙලා ඉවුම් පිහුම් හැකියා අවුරුදු උත්සවක් දැම්මනම් එල කට්ටියගේ වයිෆ්ලා බලාගන්නත් පුළුවන්නේ එතකොට
     
    • Haha
    Reactions: Ryan08 and ~Pirate~

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒයි JVP ගෝ‍ත්‍රිකයෝ මේවත් බලපිය..මේත් චීනෙද?තොගෙ පුකේ ඉත්තෑවො දුවන්නෙ චීනේ ගැන කිය කිය විතරද??තොපේ උන් බලු මස්, වඳුරු මස්, ඉත්තෑ මස්, තලගොයි මස් කන්නෙම නැද්ද.කතරගම.ගිහිනුත් තලගොයි මරන් ඵන උන් තොපි🤣🤣🤣.නිකන් පල යකෝ ලොරි ටෝක්ස් නොදා..අපි නොදන්න ශ්‍රීලාංකිකයෝ🤣🤣🤣🤣

    @N A K A M U R A :rofl:

    • Haha
    Reactions: Cypress

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Supiri Mata gedara kema taram kohen kewat wedak ne. Rasata gunata hodatama hemadama uyala denawa mage wife
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රයිස් ඇන්ඩ් කරී මම රසටම කාල තියෙන්නෙ අම්මගෙන් තමයි.හැබැයි අපරාදෙ කියන්න බෑ කෙල්ලත් ඒ වගේම උයනවා.වෙලාවකට අම්මට වඩා රසට.මම ඉතින් අමු මස් වැද්දා.හරක් මස් ඌරු මස් එහෙම ගිලිනවා නිතරම.කෙල්ල නම් කටේ වත් තියන් නෑ.අඩුම ලුණු වත් බලන් නෑ.මම බලන්නේ ඒකත්. හැබැයි සුපිරියටම උයනවා.
     
    • Like
    Reactions: Cypress and ntayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පව් ඕයි තමුසේ..🤣🤣🤣

    වෙන ජරාවක් කන එකක් දාල චීන්නු ජරාව කන එක බැලන්ස් කරන්න හදනව. පවු ඕයි තමුසේ.

    ගූ නැව් මදිවට චීන්නුන්ගෙ ගූත් හෝදන්න උනානෙ :lol:

    තමුසෙට කොන්ඩෙ බැදපු චීනෙක් කියන්නෙ නිකන්ද @N A K A M U R A :rofl:
     
    • Haha
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    වෙන ජරාවක් කන එකක් දාල චීන්නු ජරාව කන එක බැලන්ස් කරන්න හදනව. පවු ඕයි තමුසේ.

    ගූ නැව් මදිවට චීන්නුන්ගෙ ගූත් හෝදන්න උනානෙ :lol:

    තමුසෙට කොන්ඩෙ බැදපු චීනෙක් කියන්නෙ නිකන්ද @N A K A M U R A :rofl:

    ඉතිං ඕයි තමුසෙ චීන්නු විතරක් ඕව කනව වගේනේ කථාව..රටවල් කීයක මිනිස්සු ඕවා කනවද ඕයි වෙනසකට ඵක්ක.අනික හැමෝම ඕව කන්නෙ නෑ..ලංකාවෙත් සමහරු කන්නෙ..අනුන්ගෙ රටවල් වල උන් කන ඒව හොයන්නෙ නැතුව ගිහින් තෝ මොනා හරි වවාගනින් නැත්නම් ඒ මිනිස්සු වෙනසකට කෑවට තොට කන්න වෙන්නෙ ඕවා විතරයි..🤣🤣🤣
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    yalu wela inne atha arinnada ban kellawa paw nadda ban, eki dannawada umba boruwak karanne kiyala
    :lol: :love: ෆැන්ටසියක් බන් සුද්දියෙක් බදින එක මගේ.. ගෙවල්වලින්නම් කීයටවත් කැමති වෙන්නෙ නෑ ඉතින් 100%ක් sure..හිත සනසගන්න හිතාගෙන ඉන්නව ඉතින් මං සුද්දියෙක් බදිනව කිය කිය :lol::lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :lol: :love: ෆැන්ටසියක් බන් සුද්දියෙක් බදින එක මගේ.. ගෙවල්වලින්නම් කීයටවත් කැමති වෙන්නෙ නෑ ඉතින් 100%ක් sure..හිත සනසගන්න හිතාගෙන ඉන්නව ඉතින් මං සුද්දියෙක් බදිනව කිය කිය :lol::lol:
    honda suddiyoth innawa ban, sirawatama , aiiya bande suddiyek wa, ammala mululin akamathi una passe lankawata awith ape gedara hitiya 3 weeks wage, awith katha baha karala giyata passe amma amaruwen kamatta dunna, aya hondai ban mama nam waradak dakinne na, dan loku babala dennek innawa , loku kollata dan wayasa 14 e.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    honda suddiyoth innawa ban, sirawatama , aiiya bande suddiyek wa, ammala mululin akamathi una passe lankawata awith ape gedara hitiya 3 weeks wage, awith katha baha karala giyata passe amma amaruwen kamatta dunna, aya hondai ban mama nam waradak dakinne na, dan loku babala dennek innawa , loku kollata dan wayasa 14 e.
    :love: :love: :love: :love: :love: :love: :love: :love: උබල ඔහොම comments දෙද්දි පපුව මොකක්ද වෙලා යනව බන්.. අවන්කෙන්ම :(:love: එච්චරටම අසයි බන් රටක කෙල්ලෙක් බදින්නෙ, ඒක මගේ ගොඩ කාලෙක ඉදන් තිබ්බ ආසවක් :love: අපේ අම්මයි තාත්තයි දෙන්නම ලොකුවටම ගේම අදිනව බන් මේ සුද්දියෙක් බදින සීන් එකට අකමැති අවුල, එක පාරක් මං Msc එකට රට යන්න හදද්දිත් මෙහෙන් කෙල්ලෙක් හොයල engage කරල යවන ලෙවල් එකටම ආව. ඒ තරමට අවුල් මචන් මේ මිනිස්සු :(:sorry: මං මේ සීන් එක කිරියෙම තැන් ගොඩක ලියල ඇති ගොඩක් පාරක්. දැන් ඉන්න එකනම් office එකෙන් සෙට් වුන එකක්. ඒකිම නිකන්ම ලයින් වුනා, ඉතින් ශේප් එකේ යනව ලව. මෙහෙ කෙල්ලෙක් යාලු වෙනවට අම්මා මාරම කැමතියි, දැන් සීන් එකටත් ගෙදරින් අවුලක්ම නෑ ඒ නිසා. රටක යනව කිවුවොත් ඉස්සෙල්ලාම අදින්නෙ සුද්දියෙක් කරගහගෙන එයිය, අරමය මේමය ලෝකෙ නැති ප්‍රශ්න බන් :eek:
     
    aiiya suddiyek banda nisa mawa rata yewwe na :rofl: :rofl: :rofl: , mama lankawatama kotu una, dan rata yaganna bariwa innawa.:rofl::rofl::rofl:.
    umbe hithata hariyanne nathnam dennama katha wela ain weyan nathtnam bandala jeewath wenna ba terumak na, epa wenawa ehema unama. ita wada hondai kalin ma ain wena eka.