නැ බන් සන්විදාන පිලිවෙල අවුල් පුලුවන් තැන් වලටත් කරන්න දෙන්නෙ නැතුව ඔක්කොම , සතොසෙන් ලෙකම් කාර්‍යාල වලින් කරන්න යනවා, පුලුවන් අයට කරන්න දෙන්න ඔන අර්පිකො, ෆුඩ් සිටි පිට්සා එවට දෙන්න ඔන, අග හිග කම් තියෙන අයට ආන්ඩුවෙන් දෙන්න ඔන ඔක්කොටම එකට සලකන්න ගියහාම අවුලක්