ඉතින් බන් අනිත්‍ය නම් මොනවද අවබොද කරන්න තියෙන්නෙ හාවඩ්බයො, අනිත්‍ය නම් ස්තිර නැනෙ ඉතින් උබ කොහොමද කියන්නෙ මතු පැවැත්මක් ගැන ස්තිර නැති නිසා ඉවරයිනෙ තව වෙන මොනවා කරන්නද
උබට ආසාවල් කෙන්ති මුලාව එන්නෙ අස්තිර නිසාද, අස්තිර හින්දනෙ අත් කකුල් හෙලවෙන්නෙ ස්තිර උනානම් ගල් ගැහිලා තියෙයිනෙ
නිවන කියලා...