welcome corona benvenuto italy ...

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
සොහොන;25257698 said:
මම ඉන්නෙ ලොකෙ ලොකුම මිනි කන්ද උඩ උඩ උඩ

මට කියන්න බැ ....

මෙ මිනි කන්ද කවදා ඉවර වෙයිද කියලා

ගලවගන්න පුලුවන් උන් උදව් කරපල්ලා .. බැරි උන් වැඩක් නැ බන් කාටවත් බයින්නෙ නැ

itin geta wela hitapanko
 

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සොහොන;25257698 said:
    මම ඉන්නෙ ලොකෙ ලොකුම මිනි කන්ද උඩ උඩ උඩ

    මට කියන්න බැ ....

    මෙ මිනි කන්ද කවදා ඉවර වෙයිද කියලා

    ගලවගන්න පුලුවන් උන් උදව් කරපල්ලා .. බැරි උන් වැඩක් නැ බන් කාටවත් බයින්නෙ නැ


    මෙක ලිව්වෙ හොදට හිතලා බලලා මට ගැලවෙන්නවත් මට ගෙදරට වෙලා ඉන්නවාත් නෙමෙ බන් මෙච්චර ගානක් මුලු මගෙ ජිවිත කාලෙටම මම අදයි දැක්කෙ මම ltte එකෙ මිනි පාස්කු මිනි සුනාමි ම්නි සෙරම පාස් කරලා ආවෙ

    එක නිසා මම හිතනවා උබලා තෙරුම් ගනි කියලා අනික ත්‍රෙඩ් එක අදින්නෙ මගෙ අත්දැකීම් පිලිවලින් සටහන් කරන්නෙ මෙ වෙච්ච දෙවල් අනාගතෙ එලකිරියටත් ප්‍රයොජනවන් වෙයි කියලා හිතන නිසා :dull:


    uba panic wenne nathuwa hitahan
    booru advice ekak wage penewi
    eth eka thama bn danata ubata ithuru ekama de


    man hithanne meheth patanganiyi wage mokada mehe minissuth kiyana eka ahanne na


    eka ratak kiyala na bn antartica harun kota anik okkomata thiyenwa
    hama ratakma duk widinwa goda enna
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    65 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික රුධිර පීඩනයෙන් සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ

    http://nethnews.lk/article/75689

    😢 ,,,
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    91083102_3613345128739910_8279854115190734848_o.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි ඉවරවෙන කාලයක් එනවා මචං. බඩගින්න වැඩිවෙනවා.
    ආන්ඩුව හරියට මේවා මැනේජ් නොකලොත් එදාවේලට මිනිස්සු මිනීමරයි.:baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ සොහොන කියන උට්ටා බොරුවට කුලප්පු වෙනව‍ෙ

    මම බොරුවට නෙමෙ කලබල උනෙ

    දැන් ලැබුනු පුවතක්

    ශි ලන්කාවෙ 2 කොරොනා රොගියා මරනයට පත් වෙ :sorry:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ සොහොන කියන උට්ටා බොරුවට කුලප්පු වෙනව‍ෙ


    uge manaska mattama anuwa thama bn eka
    uta thiyenne bohoma ikmanata kalabala wena siyumali hithak nam hari amaruyi survive wenna



    සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි ඉවරවෙන කාලයක් එනවා මචං. බඩගින්න වැඩිවෙනවා.
    ආන්ඩුව හරියට මේවා මැනේජ් නොකලොත් එදාවේලට මිනිස්සු මිනීමරයි.:baffled:


    aniwa bn
    lankaweth ehema weyida danne na me yana widiyata:sorry:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සොහොන;25266329 said:
    මම බොරුවට නෙමෙ කලබල උනෙ

    දැන් ලැබුනු පුවතක්

    ශි ලන්කාවෙ 2 කොරොනා රොගියා මරනයට පත් වෙ :sorry:


    @negombo
    anthima mohothe admit wela thiyenne
    waysaka kenek
    leda rogath thibila thiyenwa
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    @negombo
    anthima mohothe admit wela thiyenne
    waysaka kenek
    leda rogath thibila thiyenwa

    මෙක බරපතළයි

    කාටවත් බයිනවාට වඩා ජාති ආගම් බලනවාට වඩා ප්‍රදෙශ වල වැඩ් පුර ලෙඩ්ඩු ගාන බලනවාට වඩා හොදයි

    තම තමුන්ගෙ පරිස්සම බලන්න ඔනෙ

    ග්ලව්ස් එක දා ගන්න

    මුහුන ආවරනය අනිවාර්‍ය යි

    පොදු ප්‍රවාහන සෙවා අතහරින්න

    උබලාට බැන්කුවල පින් ගහද්දි atm එකෙන්

    දොරවල් අරද්දි ග්ලව්ස් නැත්තම් ටිශු පාවිච් කරහල්ලා

    එලියට යද්දි මෙ සේරම කරහල්ලා :rolleyes:

    අනික තමයි ගෙදරින් යන උන්ව බලෙන් හරි මි 5 -10 අතහොදපල්ලා මොනවා දාගෙන ගියත් අනිවාර්යයෙන් ම :yes:

    මට මතක් වෙන හැම දෙම දාන්නම්

    මුලු එලකිරියටම ආදරෙයි මන් අන්තිමට අපි අතරින් වෙන් උනෙ honda honert කියන මෙම්බර් වගෙ මතක එ 2011 - 2012 වගෙ අයෙමත් එලකිරියෙ එකෙක්වත් මට නැති කර ගන්න ඔනෙ නැ උබලා පරිස්සමින්

    .......
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මෙ වගෙ වල් බුරුවන්ගෙනුත් ප්‍රවෙශමින් තෙරුනාද

    මෙ පරයාගෙන් පිරිත් වතුර බලෙ දන්නවා නම් ඉතාලි රජය ඉහනවා මෙවා නවත්තවන්න
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොහොන;25266464 said:
    මෙ වගෙ වල් බුරුවන්ගෙනුත් ප්‍රවෙශමින් තෙරුනාද

    මෙ පරයාගෙන් පිරිත් වතුර බලෙ දන්නවා නම් ඉතාලි රජය ඉහනවා මෙවා නවත්තවන්න

    හරි බන් උබ ඉස්සර ඉදලාම බවුද්ද අයත් එක්ක තාරහායි එක මෙකෙ උන් දන්නවා පරිස්සමින් පුතා උබට කෙල වෙනවා මිනියවත් උබෙ පවුලෙ උන්ට බලන්න ලැබෙන්නෙ නැ, උබෙ මිනිය ලන්කාවෙ වලලන්න ලැබෙන්නෙ නැ ඉතාලියෙම තමයි හෙට අනිද්දම වගෙ උබ්වත් වලලන්න වෙයි , උබලා වගෙ උන්ට හෙන ගැහිලා හැදි ගැහිලා කුනු වෙලා උබලබෙ පවුල් පිටින් වැලලෙන්න ඔන :cool:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හරි බන් උබ ඉස්සර ඉදලාම බවුද්ද අයත් එක්ක තාරහායි එක මෙකෙ උන් දන්නවා පරිස්සමින් පුතා උබට කෙල වෙනවා මිනියවත් උබෙ පවුලෙ උන්ට බලන්න ලැබෙන්නෙ නැ, උබෙ මිනිය ලන්කාවෙ වලලන්න ලැබෙන්නෙ නැ ඉතාලියෙම තමයි හෙට අනිද්දම වගෙ උබ්වත් වලලන්න වෙයි , උබලා වගෙ උන්ට හෙන ගැහිලා හැදි ගැහිලා කුනු වෙලා උබලබෙ පවුල් පිටින් වැලලෙන්න ඔන :cool:

    පුතී උබ සැබෑ බෞද්ධ නම් කාටවත් සාප කරන්න එපා! :sorry::sorry: