ඩිජිටල් කැමරාවක් මිලදි ගැනිමේදි සැළකිලිමත් වියයුතු කරුණු
Film Camera වලට සමුදෙමින් Digital Camera ඡායාරූපශිල්පින් ග්‍රහණය කර හාමාරය. වර්තමාන වෙළඳ ලෝකය තුළ කැමරා නිෂ්පාදනය කරනු ලබන සමාගම් මාස කිපයකට වරක් නව මාදිලියේ කැමරාවක් වෙළඳපොලට නිකුත් කරයි. මෙසේ නව මාදිලි නිකුත් කරන වාරයක් පාසා...