මේ කතාව මම ගොඩක් කල් ඉදන් කියන්න හිටියා.ඒත් typ කරන්න වෙලාවක් හම්බ උනේ දැන්.මම දැක්ක .කිහිප දෙනෙක් fake වගයක් හදල තියනවා අපේ රටේ හිටපු විශිෂ්ඨ රජවරුන්ගෙ නම් වලින් .රජවරු විතරක් නෙමෙයි රැජිණන්ගෙත් නම් වලින් හදල තියනවා.හදපු එවුන්ට අහවල් එකට අමුතු fun එකක් ඇති.ඒත් පොඩ්ඩක් හිතපල්ල අනිත් එවුන්ව අපි...