1)අලස නොවී උත්සහය...
2)එක ආදයමක් මත රඳා නොසිටීම.
3)ලැබෙන ආදායම අනුව සුදුසු ආයෝජන සිදු කිරීම.
4)අනික් අය නොකරන නමුත් සමාජයේ "මාර්කට්" කළ හැකී යැයි හැඟෙන ව්‍යාපාරික දේකට අත ගැසීම.
5)සෑම ආදායමක් වියදමක් පිළිබඳ පැහැදිලි වාර්ථාවක් තබා ගැනීම..මාසිකව පුරෝකථනය කිරිම..
6)අනවශ්‍යය වියදම් අවම කොට තමාගේ...