හ්ම්ම්ම්... තාම පපුව ගැහෙනවා බන්... මොනව ලියන්නද මන්දා... රෑ 8 නිව්ස් එකට මෛත්‍රි කියපු සීන් එක ඇහිලා මම ගියේ ඒ කොන්සට් එකට කියලා දැනගෙන කාමරේට ඇවිත් බැන්නා බන් මට පළු යන්න.... තෝ අවලමේ ගියාද අවලම් කම් බලන්න කියලා ඇහුවා... මම ගියේ සිංදු අහන්න මචන්.. අනික මට ෆ්‍රී ටිකට් එකක් ලැබුනේ.... මගේ කකුල්...