♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Yeah Up movie eken, lassana movie ekak eka :)
    e video eka me sinduwath ekka saahena hithata wadinava :)


    කොහොමත් මේ song එක ගොඩක් ලස්සනයි. :yes: ඉතින් මේ video එකත් එක්ක අහද්දී ඒක තවත් සැහෙන්න දැනෙනවා. :love::yes: Perfect blend. ඇස් දෙකත් බර වුණා. :love::(:)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොහොමත් මේ song එක ගොඩක් ලස්සනයි. :yes: ඉතින් මේ video එකත් එක්ක අහද්දී ඒක තවත් සැහෙන්න දැනෙනවා. :love::yes: Perfect blend. ඇස් දෙකත් බර වුණා. :love::(:)

    Aththa:yes: oka mulinma balapu dawasa mata hondatama mathakai, ude paandara ahuwe, e wele matath anduna..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ක්යා හුවා තේරා වාදා??? වෝ කසම් වොයි රාධා..!!! :(:(:(



    Sonu Nigam Cover.... What a Performance...!!! good support by orchestra:love:

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රෝහල් ගතව අසනීප තත්වෙන් පසුවන ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...:(