1. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    The Weeknd - In The Night // Such a nice song & Video...:love:
  2. C h o p p e

    වැඩි වැඩියෙන් පර්ෆියුම්ස් ගන්න ලැබෙන සුභ නව වසරක් වේවා...!!! :D

    වැඩි වැඩියෙන් පර්ෆියුම්ස් ගන්න ලැබෙන සුභ නව වසරක් වේවා...!!! :D
  3. C h o p p e

    Van modifications

    වැඩි වැඩියෙන් වෑන් මොඩි ෆිකේෂන්ස් දැකින්න ලැබෙන්න වැඩි වැඩියෙන් සෙල් දකින්න ලැබෙන... :love:අයි ඩී ගී මලයගේ ඩ්‍රීම් සෙල් එක අපිට ඉක්මන්ට දකින්න ලැබෙන ශ්‍රී සුභ නව වසරක් වේවා...!!!:cool:;):)
  4. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තැබෑරුමේ සියළුම බේබද්දන්ගේ සියළුම බලාපොරොත්තු ඉටුවෙන නීරෝගීමත් නව වසරක් වේවා...!!!
  5. C h o p p e

    සියළු බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් නව වසරක් වේවා...!!! :)

    සියළු බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් නව වසරක් වේවා...!!! :)
  6. C h o p p e

    සියළු බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් නව වසරක් වේවා...!!! :)

    සියළු බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් නව වසරක් වේවා...!!! :)
  7. C h o p p e

    සියළු බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් නව වසරක් වේවා...!!!

    සියළු බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් නව වසරක් වේවා...!!!
  8. C h o p p e

    C h o p p e Vs Daddy !

    :shocked::lol::lol::lol:
  9. C h o p p e

    Toyota Corolla Axio 141 Wanted

    :lol::lol::lol: lol maru idea eka ban :D
  10. C h o p p e

    "නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ" - ජනාධිපති

    :lol::lol::lol: අනේ අම්මපා අපිත් මේ වගේ ගොන් මී හරකෙක් ජනාධිපති කොරන්න කතිරේ ගැහුවනේ... නෙදකීන් විතරක්.... :nerd:
  11. C h o p p e

    මට උදව්වක් කරපල්ලා.

    true... 1300 or 1500 k hari ganna wenwa.. :yes:
  12. C h o p p e

    මට උදව්වක් කරපල්ලා.

    Heavy use karanne nathi girl kenekta nam hondai.. :D ooke Pick up eka madi ban... 1000cc padapu ekek nam loweth ganne na oowa :D ooka 4 daala kandu adina kota case... mageth godak yaluwo aran dan pasu thawenawa.. colombo FLAT roads wala duwanna okay...! but kandu adina kotati Pick UP ekai madi...
  13. C h o p p e

    Van modifications

    ekenma... andala thiyenne hondama eken...:D poddak iwasala balapan Original VAN ekak wateida kiyala...
  14. C h o p p e

    Van modifications

    මොකෝ බන් මේ සෙල් වලට උනේ.. 13.75 -15 ත් අතර තිබ්බේ ගොඩක්...එහෙමත් හොඳ එකක් තමයි 16-18 තිබ්බේ... පුත්තලමේ තිබ්බා කොලපාට සෙල් එකක්.. ඒක විතරයි 20කට තිබ්බේ... දැන් මුන් මේ හීනෙන් නැගිටල වගේ අහස් පොළව නුහුළන ගණන් දාලා... 23යි 25යි... ට ඉකෙයි...වෑන් අරන් හමාරයි...:lol::lol::lol: තව අවුරුද්දකින් වගේ...
  15. C h o p p e

    idg van modification

    lol
  16. C h o p p e

    #SingWithBra

    True Blakaa.. but what to do ban ithin me eka kellek karapu pissu wadeta... :D eye ra dakka ne mata wechcha de... :D
  17. C h o p p e

    #SingWithBra

    True Bro :D hinath yanawa me wada walata.... :D
  18. C h o p p e

    Van modifications

    ba ban... Lokkek nam oowa hora paaren ari..Tax anan manan mukuth na.. api wage podi minihek genawoth mas karala genna wenne... :(

    No contents