Google Self Driving Car
Knight Rider TV series එකේ අපි දැකපු SELF DRIVING CAR කියන සංකල්පය ඇත්තක් කරමින් GOOGLE සමගම විසින් මෙවැනි රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.ඔවුන් මේ සදහා යොදා ගෙන ඇත්තේ Toyota Prius රථයයි.මෙම සංකල්පය මුලින්ම ගෙන එන ලද්දේ FORD සමාගම විසින් හදුන්වා දුන් AUTO PARKING CAR...