1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආ මම බටනලා වාදනයේ කෙල පැමිණියෙක් හරිද
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒකනම් පුලුවන්. බොක්ස් ගිටාර් එකට තට්ටු කරහම මාර සව්න්ඩ් එකක් එන්නේ බං
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් මචං යුටියුබ් එකේ මේ චැනල් එක හම්බුනා https://www.youtube.com/playlist?list=PLiyMO_9U8g1BNzo7ZoXwKg2Pqt5chP6CT බලන්න ඕනේ ඉතිං. මම ඉස්කෝලේ සා/පෙල වලට කරෙත් චිත්‍ර බං. ඒ නිසා අඩුම තරමේ ස්වර 7 වත් දන්නෙ නෑ.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ජීටී පීඑම් එකක් එව්වම දාමු මචං
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට මේ ගිටාර් ගහන්න ආසාවක් ඇති වෙලා තියන්නේ බං. බොක්ස් ගිටාර් එකකුත් ගත්තා. හැබැයි මෙලෝ මල දානයක් දන්නෙ නෑ :eek:
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩේ මචං උඹ ගිටාර් ගහන්න දන්නවද?
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නැත නැත මිත්‍රය :P අපට ඉතිං හැමදාම ගෙදර ඉන්න කොයින්ද ඉතිං වාසනාව
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    Repost..:frown::P
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: එතනින් ඉස්සුවා
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    Aloo kattiya..:D
  11. Mr.Tom

    චීන පැන්ඩා කතා වස්තුව

    ඔව් මචං. චීනා කියන්නේ ඉතිං චීනටනේ. :eek: කොච්චර කොලිටි කියලා ගත්තත් චීන යතුරකයි, ජපන් යතුරකයි වෙනසම බලපංකෝ. ආයි වාහන ගැන කවර කතාද.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හායි ලමායි
  13. Mr.Tom

    රිප්ලයි කරා මචං බලපං.

    රිප්ලයි කරා මචං බලපං.
  14. Mr.Tom

    චීන පැන්ඩා කතා වස්තුව

    චීනා බඩු හදන්නේ සල්ලි නැති මිනිස්සුනට ඒ බඩුව ගන්නෙ නැතුව යන එක වලක්වන්න. උන් ෆෝන් එකක් හැදුවත් එකම මොඩ්ල් එකෙන්, විවිධ මිල ගනං වලට පිට පෙනුම එකවගේම ෆෝන් ගනවා. අපි හිතමුකෝ කෙනෙක් ෆෝන් එකක් ගන්න ගියා කියලා. උට දෙන්න යනවා 20,000 ක ෆෝන් එකක්. ඒක ගනං වැඩී කිව්වොත් එහෙනම් මේක තියනවා 10,000 ට කියලා...
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අෆ්ෆේ ලබුස්ගේ අලුත් ඇවටාරේ :cool:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    යකූ.. තිහ පැන්නම කොල්ලෝ මාමලා වෙනවද :growl: කමක් නෑ ඉතිං ගුඩ් මෝනිං
  17. Mr.Tom

    මට අද උනු සිද්දියක්.

    හොද වැඩක් කරලා තියන්නේ මචං. :) උඹ වගේ හිතන එව්න් අද කාලේ අඩුයි. තමන් කරන පින් තමන්ට ඉතුරු වෙනවා. ඒ මනුස්සයා කපටියෙක් කියලා මම හිතන්නෙ නෑ. එහෙම වුනත් අව්ලක් නෑ. මොකද උඹේ චේතනාව හොදයිනේ. :) තාත්තලා ඔහොම තමයි මචං. ආදරේ පිටට පේන්නෙ නෑ.
  18. Mr.Tom

    පාවිච්චිකරලා තියනවද? :Tire Repair Tool Kit

    ස්පෙයාවීල් එකක්, ජැක් එකක් වාහනේ තියාගන්න එක තමයි බං. පොඩි පැච් එකකට ඕක විසදුමක් තමයි. නමුත් ඉතිං වියදම වැඩිනේ බං.
  19. Mr.Tom

    පාවිච්චිකරලා තියනවද? :Tire Repair Tool Kit

    වැඩකරන විදිහ බලන්න ඕනි නිසා පාවිච්චි කරලා තියනවා. ඔය පොම්පේ උඩ තියන මූඩිය ගලවලා අර බෝතලේ ඒ මුඩියේ ත්‍රෙඩ් එකට හයිකරලා ලයිටර් සොකට් එකට පොම්පේ ප්ලග් එක ගහන්න ඕනේ. ඒ ගැන විස්තරයක් පොම්පෙත් එක්ක තියන උපදෙස් පත්‍රිකාවේ තියනවා. ඒකේ නිර්දේශ කරන්නේ ඇනයක් එහෙම ඇනුනොත් ඒක අදින්නේ නැතුව ඇතුලටම දාලා ඕක...

    No contents