1. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නයි වැඩ නයි වැඩ
  2. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කාලෙකින් පෑවිල්ලට නම් බනින්න බැරි වුනා බං. අද බාගෙට නෑවා. :nerd: බොලාට නං ඉතිං මොකද වැස්සේ දුර ලෙවන්න වුනහම එපා වෙනවා බං.
  3. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පුළුවන් :) මට 500 ක රීලෝඩ් එකක් දාපං :)
  4. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බලාගෙන ගියාම උඹ පට්ට වැඩ කාරයෙක්නේ බං. ජීටීටවත් බැරි යැඩක් උඹ කරලා තියන්නේ. :shocked:
  5. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වැස්ස බං එපා වෙනකං අෆ්ෆේ කතා කරලා වැඩක් නෑ :growl:
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    රේඩියෝ අහනවා මචං. උඹත් ඇවිත් ඉන්නවානේ :)
  7. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :) පොඩ්ඩක් පරක්කු වුනා මචෝ‍
  8. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ මචාහාං :)
  9. Mr.Tom

    මි මැසි පාලනය කරමු

    :) ඒක හොදයි. එතකොට ගොඩක් අය දකින සම්භාවිතාවයත් වැඩී නේ.. :)
  10. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද මගේ වෙලාවේ හොද කමට තිබුනා :)
  11. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ මල්ලී කාලා එන්න ගියා ඒකයි ටිකක් පරක්කු වුනේ
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) අඩේ 8000 වෙනි පෝස්ටුව දාලා තියන්නේ මම නේ. මේක දැකපු ගමන් බැලුවේ 12000 වෙනි පෝස්ටුවත් අද දාලා.
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: පට්ට වැඩ තමයි කිඹුලා කරන්නේ.
  14. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යංතං මට ටැග් එකක් තිබුනා
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම ඒවගේ නම නම් දන්නෙ නෑ කිඹුලයියේ. මගෝඩිසාගෙන් වත් අහලා බලන්න ඕනේ.
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol::lol::lol::lol:
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol::lol::lol::lol::lol: පට්ටයි අෆ්ෆා............

    No contents