UNP එවුන් එකිනෙකට විරුද්ධ මාධ්‍ය ප්‍රකාශනේ දෙන්නේ :D :P :P :P
"පොදු අපේක්ෂකයා රනිල්,පොහොට්ටු, සජබ, සංධාන ඔක්කොම එකතුවෙනවා"
- ආශු මාරසිංහ
පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් හතු පිපෙනවා සේ බිහි වන ජන පදනමක් නැති දේශපාලන සන්ධාන වලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැතැයි ද එවැනි දේශපාලන සන්ධාන...