1. haunte

    තණකොළ කවන්න ඕන පොහොට්ටු පාක්ශිකයන්ට විතර ද

    පැචුම්ට කන්න කියපන් ඕනේ නම්. අපිට නම් තණකොළ කන්න ඕනේ නෑ.
  2. haunte

    Facebook Log

    Sathiyakata serayak wage e number ekata call karapan. Tika kaalayak yaddi e number ekata wena ekek sim ekak ganiyi. ita passe uta katha karala help ekak one kiyala code eka illaganin
  3. haunte

    දඩ මුදල් වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය..📛

    දැන් අපේ පැති වල හැම තැනම පොලිසිය අල්ලනවා. ගිය සතියේ අපේ ගෙදරට එන අතුරු පාරෙත් හිටියා රෑ 7:00ට විතර කවදාවත් නැතිව. රජයට සල්ලි ඕනේ හින්ද පුළුවන් තරම් දඩ කොළ ලියන්න කියලා ඇති.:P
  4. haunte

    UK රැල්ලත් ඉවර කරා

    Dan nam Canada wala wunath jeewath wenna amarui kiyala kiyanne. Canadawe ipadichchi suddoth inna be kiyala USA migrate wenawa.
  5. haunte

    UK රැල්ලත් ඉවර කරා

    Major cities wala nam innama beri tharam cost of living wedi kiyala kiyanne. tikak eliyata giyama nam shapelu. ------ Post added on 1701836879
  6. haunte

    UK රැල්ලත් ඉවර කරා

    කිසිම ලියකියවිල්ලක්වත් නැතිව බෝට්ටුවෙන් එන එවුන්ව රජයේ වියදමින් හෝටල් වල තියාගෙන නිකන් කන්න දෙනවා. රස්සාවක් කරන්න ඉගන ගන්න එන එවුන්ට එන්න දෙන්නේ නෑ. UK එවුන්ට නම් හොඳටම පිස්සු. :baffled: :baffled:
  7. haunte

    පැතුම්ට් කරදරයක්

    මිනිස්සුන්ට උගේ පෝස්ට් බලන්න උනන්දුවක් නෑ වෙන්න බැයිද? ෆේස්බූක් එකෙන් කියලද report කරලා හින්දා reach අඩු කරනවා කියල?
  8. haunte

    ජනතාවට සහන නැති නිසා අයවැයට ඡන්දය දුන්නේ නෑ

    නාමල් සර් අනිත් රාජපක්ෂලා වගේ නෙමේ මට පෙන්නේ. එතුමාට මිනිස්සුන්ගේ දුක තේරෙනවා හොඳට. :love2:
  9. haunte

    රෑට දඹුල්ලේ ඉදන් පොලොන්නරුව පැත්තට යන එක කේස්ද?

    රෑට දඹුල්ලේ ඉදන් පොලොන්නරුව පැත්තට යන එක කේස්ද? අලි ඉන්නවද පාරේ? හබරණ මැද්දෙන් පාර තියෙන්නේ. :sorry:
  10. haunte

    Chamath a Scammer?

    Buwawa wishwasa karala invest karapu godak wunta kela wela thiyenne. Ada iye case ekak neme. Awuruddakata witara kalin news ekak.
  11. haunte

    17 bus එක Malabe bus station එකේ නවත්තනවද?

    thun man handiye idan kaduwela peththata payin yaman bus halt ekak hambenakan. Ara iskole patan ganna hariye thiyenne. ethana nawaththanawa.
  12. haunte

    17 bus එක Malabe bus station එකේ නවත්තනවද?

    Stand eke nawattanne ne. Poddak kaduwela peththata wenna nawaththanne. Ara iskole kittuwa thiyenawa bus halt ekak.
  13. haunte

    වහිනවා ඩෝ

    Mehaata nam kaastaka awwa. wesse ne masekin wath :(
  14. haunte

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගනී

    There are no other direct flights between Bangladesh and Sri Lanka. If they wanted to take another airline, they have to change planes at Singapore or malaysia to come to Sri Lanka.
  15. haunte

    මහ බැංකුවෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්..📛

    මෙය මගේ අවසන් විඩියෝවයි:shocked::shocked: 1 Day later:
  16. haunte

    ASUS reportedly shuts down Zenfone division - Technews Taiwan📛

    Google ekata echchara sales ne ban man hithanne samsung, LG tharanwath.

    No contents