1. haunte

    රනිල්ගේ කුලියාපිටියේ රැස්වීමට ආපු බස් ටික 😁😁

    May nam may day eka wenna ethi ban. ewata kohomath lankawema ewun gennanawa, :P :P
  2. haunte

    රනිල්ගේ කුලියාපිටියේ රැස්වීමට ආපු බස් ටික 😁😁

    කුලියාපිටිය - පන්නල පාරේ කැලේ අයිනේ බස් 5ක් 6ක් තිබුනා නවත්තලා, SUV, වෑන් සෙට් එකකුත් එක්කම හවස 2ට විතර. කට්ටිය රෙස්ට් කර කර හිටියේ. හැබෑව බලන්න යන සෙට් එකක් වෙන්න ඕනේ. එක බස් එකක් නම් මිනුවන්ගොඩ, අනිත්වා කොහේ ඒවාද කියල මට එච්චර මීටර් නෑ.
  3. haunte

    Live! මාලිමාවේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව (රනිල්ගේ මීටින් කැලේ)

    Vrai thama colombo municipal council ekata illuwe kal daapu chandedi. Thaama rumors witharane. confirm kaloth announce karayi team eka. ------ Post added on 1710084475
  4. haunte

    අනුරගේ ප්‍රතිපත්ති පෙන්වා රනිල් වැඩ පටන් ගනී

    අනුර දිසානායකගේ පැරණි ප්‍රතිපත්ති සහ අරගලයට පැමිණි දර්ශන පෙන්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩ පටන් ගනී
  5. haunte

    හවුතීන් කඩපු කේබල්.....පැතුම් කරන දැනුවත් කිරීම

    Ponil yawanawa kiyapu bottuwata pachumawa patawala yawanna thiyenne hauthilata gahanna.
  6. haunte

    MYSQL Unicode

    Englis witarak use karanawa nam size wedi wenna widiyak ne neda utf8 yaddi? english letter walata ascii, utf8 dekema ekama data representation eka thiyenne
  7. haunte

    කුලියාපිටියට ජාතික වීරයෙක්ගේ සම්ප්‍රාප්තිය 😍😍

    කුලියාපිටියට ජාතික වීරයෙක්ගේ සම්ප්‍රාප්තිය
  8. haunte

    ඉන්දියානු ගොවිතැන පැතුම් පෙන්වා දෙයි

    ඉස්සරත් පාදෙණිය කියල දොස්තර මහත්තයෙක් පස ගැන කෘෂිකර්මය කරන අයට ඉගැන්නුවා. එයාගේ මදි පාඩුවට දැන් දොස්තර කර්නර් ඇවිල්ලා .
  9. haunte

    උද්දික ගැන ඇත්තටම මගෙ හිතේ තියෙන්නෙ පොඩි ඊර්ෂ්‍යාවක්..

    මූත් ලංකාවේ සින්දු කියපුවා රඟපාපුවා කැනඩාවට අදාළ නෑනේ. මූගෙයි උන්ගෙයි වෙනසක් නෑ ඉතින්. ආර්ථික විද්‍යා/ ඉංජිනේරු, දොස්තර උපාදියක් වගේ තියෙනවනම් අවුලක් නෑ.
  10. haunte

    පුනරුද ලංකා සජීවී විකාශය

    මේ මොකක්ද බන් :baffled:
  11. haunte

    උද්දික ගැන ඇත්තටම මගෙ හිතේ තියෙන්නෙ පොඩි ඊර්ෂ්‍යාවක්..

    මූට සල්ලි ගොඩක් තියෙනවද? කැනඩාවේ ලොකු නගර වල පොඩි ෂෙඩ් එකක රස්සාවල් කරලා වගේ හිඟන්නෙක් වගේ තමා මූට ඉන්න වෙන්නේ. ලොකු රස්සාවල් කරන්න දැනුමක් සුදුසුකමක් නැතිව ඇතිනේ. එහේ TV චැනල් එකක රඟපාන්න වත් චාන්ස් එකක් හම්බුනොත් තමයි.
  12. haunte

    අලියා බීම සමාගම ඉන්දියාවේ අදානි හා ගිවිසුම්ගත වේ..

    Ambani cir, Aliya peyawa aye hadanna patan gannako. 🥺🥺 Lankawe coca cola fail wage neda? Godak aya bonna kemathi ne. Sprite nam wikinenawa. ------ Post added on 1709204873
  13. haunte

    උද්දක ඉල්ලා අස්වෙලා

    pension set wenna 2 terms(10 years wage) complete karanna one
  14. haunte

    ප්‍රශ්නයක් තොපිලට :P

    2028 30 38 Anura: 2020/01/01 , Ranil: 2028/01/01

    No contents