මචන්ලා,
CTB බස් කාරයොන්ට පුලුවන්ද බන් සෙනග නෑ කියල turn එක complete නොකර මගින් නවත්තන්ට. මම ඊයේ රෑ ගෙදර යන්ට අන්තිම බස් එකට නැග්ගා නුවරින්, දිගටම යන 3 දෙනයි හිටියේ curfew හින්ද, උන් දෙන්න එක එක බයිලා කියල ගමනෙන් බාගයයි ගියේ. උන් දෙන්නා උන්ගේ ගෙවල් වලට ලග place එකක bus එක නැවැත්තුව. ඉතුරු ටික...