මචන්ලා,
CTB බස් කාරයොන්ට පුලුවන්ද බන් සෙනග නෑ කියල turn එක complete නොකර මගින් නවත්තන්ට. මම ඊයේ රෑ ගෙදර යන්ට අන්තිම බස් එකට නැග්ගා නුවරින්, දිගටම යන 3 දෙනයි හිටියේ curfew හින්ද, උන් දෙන්න එක එක බයිලා කියල ගමනෙන් බාගයයි ගියේ. උන් දෙන්නා උන්ගේ ගෙවල් වලට ලග place එකක bus එක නැවැත්තුව. ඉතුරු ටික පයින් යන්ට උනා, අනාතයි මහා රෑ ත්රී wheel එකක් වත් නෑ. උන් යන්නේ නැත්තන් මොකටද turn එක පටන් ගත්තේ, අනික උන්ට පඩි ගෙවන්නේ government එකෙන් නේ, නැතුව ticket වලින් නෙවෙයි නේ. මේකට කාටද complaint කරන්ට පුළුවන්. තමන්ගේ වගකීම, යුතුකම පැහැර හැරිය මුන් දෙන්න.
bump එකක් වත් දාගෙන යමල්ල ++.