1. 07sanjeewakaru

    රුවන්වැලි මහා සෑය මත.....

    මචෝ මට රුවන්වැලි සෑය බිමට ගිහාම එන්ට හිතෙන්නෑ බං... ඒවගේ තැනක් තුන්ලෝකෙම නැතිව ඇති......!
  2. 07sanjeewakaru

    කමෝන් මුරේ.....!

    අපේ මුරලියට අපි සළකනව මදි මචෝ..ලංකාවෙ බහුතරයක් මිනිස්සු මූ ඊයෙ පෙරේද කරපු දේ ගැන දන්නෑ...ඇයි හුගක් එවුං කඩේ ගිහිංහරි බලන රූපවාහිනියෙ,ITNඑකේ අර කැමරනය කරපු කතාව,ඌ පඩය වගේ ඇවිල්ල අපේ රට උගෙ බූදලේ වගේ කියල හිතාගෙන දාපු නැටුම්,LTTE සුන්බුන් උට පේන්ට නටපු නාඩගම් හරියට පෙන්නුවෙ නෑ..සාමාන්‍ය මිනිහ හිතං...
  3. 07sanjeewakaru

    most decent actress in SL

    ඕකිගෙ කොයිහරියෙවගේද බං ඔය decent එක තියෙන්නේ?:confused:;):no::shocked::sorry:
  4. 07sanjeewakaru

    සචීන්ගේ ස්තුති කතාව!

    tag වල මේක දැක්ක.." indiawata පුක දෙමු.." මේක ඉන්දියාවට පුකදීමක් නෙවෙයි යකෝ.... අවුරුදු ගානක් ක්‍රිකට් බලපු මට දකින්ට ලැබුණු මිනිහෙක්ට කරපු උපහාරයක්! බලපං මං ලියල තියනව මෙහෙම... "මේක දැම්මෙ අපේ එවුන් පාත දාන්ට නෙවෙයි.. ගන්ට දේවල් ගොඩක් තියන හින්දා...." මං මේ ලෝකෙ හරියි කියල හිතන්නෙ බුදුරජාණන්...
  5. 07sanjeewakaru

    සචින් ඔබට ලoකාවෙ අපේ ආචාරය..

    එළ මචෝ.. මේකත් බලපං! http://www.elakiri.com/forum/showthread.php?t=1586681
  6. 07sanjeewakaru

    මේ කතාවට ඉස්සර ක්‍රිකට් මතක ටිකක් අලුත් උ&#350

    "මගේ ක්‍රිකට්‌ දිවියේ විනිසුරුවන් සමග කිසිම විටෙක ආරවුලක්‌ ඇති කරගෙන නැහැ. ඔවුන් දෙන ඕනෑම තීරණයක්‌ මට ඔට්‌ටුයි. දවසක්‌ කෙන්යාවෙ සංචාරයකදී තරගයට ඉස්‌සල්ල දවසෙ මටයි සනත් ජයසූරියටයි හම්බ වුණා ඩැරල් හාපර් විනිසුරුවරයා. ඔහු තමයි ඊළඟ තරගයේ ප්‍රධාන විනිසුරු. එතනදි සනත් හැව්වා ඔයාට තීරණ දෙන්න අමාරුම...
  7. 07sanjeewakaru

    සචීන්ගේ ස්තුති කතාව!

    සචීන්ගේ ස්තුති කතාව! චෝගමේ එකේ කැමරනයගෙ පඩ ටෝක් අස්සේ මම අද තියන ලංකාවෙ මැච් එකත් දාල link එකක් හොයන් සචීන්ගෙ ක්‍රිකට් පිටියේ අවසන් දවස කොහොමහරි live බැලුව..මගෙ වෙලාව අපතේ ගියේ නෑ... මම කවදාවත් දැකල නෑ ඩයල් එකට තද වෙනව,හරිම තැන්පත් පොරක්,හැකියාව,bat කරන ලස්සන ගැන නං ඉතිං කියන්ට වචන නෑ.. අපෙ...
  8. 07sanjeewakaru

    හින්දි....?

    මං නං බැලුව හොඳම හින්දි film එක ෂාරුක් උපරිමයි...
  9. 07sanjeewakaru

    කෙල්ලෙක්

    ආයෙ msg කරපුවහම call එකක් අරන් කියපං(ඒකිට වැඩිය කතා කරන්ට දෙන්ට එපා උඹම කතාකරපං එකදිගට)උබේ යාළුව හොඳ කොල්ලෙක්..උඹ හොඳට ඌ ගැන දන්නව,ඌ වගේ එකෙක් ආයෙ ඒකිට හම්බෙන්නැතිවෙයි ඌ ඇත්තටම ඒකිට ආදරෙයි,ඌතෙක්ක හැමදාම කතාකරන්ට කියපං,ඉස්සර වගේ ඌත් එක්ක රට හිටියත් ආදරෙන් ඉන්ට කියපං..කියල phone එක තියපං..ආයෙ...
  10. 07sanjeewakaru

    SRI LANKA OLD PAINTINGS

    හයසියගනංවල ලංකාවෙ දුම් බොන ඩයල් ...? PHOTO නැති කාලෙ PHOTO තමා ඉතිං චිත්‍ර බොහොම ස්තුතියි සහෝ මේ නූලට....
  11. 07sanjeewakaru

    Haagala Hike ~ The real feeling of being LOST

    පට්ට මචෝ! බොහොම ස්තුතියි අපිත් එක්ක මේ එළ අත්දැකීම බෙදාහදාගත්තාට......
  12. 07sanjeewakaru

    17th March 1989

    යකෝ තොගෙ උපන් දිනේ දවසෙනෙ ලංකාව 96 World cup එක දින්නෙ!උබ ක්‍රිකට් පිස්සෙක්ද බං?:lol::rofl:
  13. 07sanjeewakaru

    ### අම්මියෝ ලන්ඩන් ###

    link එකේ අවුලක් වගේ මචෝ..... එළ නූල!
  14. 07sanjeewakaru

    Hardware ඉගෙන ගන්න ආසද

    එළ මචෝ! බොහොම ස්තූතියි!
  15. 07sanjeewakaru

    sulan kapolle by nanda malani meaning

    මේ ලස්සන කතාව කියපු DinethNeranjanaටත් tshirtZටත් බොහොම ස්තූතියි! දැන් ඉතින් සිරාවටම සින්දුව අහන්ට පුළුවන්!
  16. 07sanjeewakaru

    සංදේශය ආවා

    පට්ට මචෝ!
  17. 07sanjeewakaru

    මට ආදරයක් ඇති වෙලා...

    උබත් එක්ක වැඩි වෙලාවක්,වැඩි කාලක් එකට ඉන්න අයගෙ වැරදි,කෙටි කාලයක් ඉන්න කෙනෙක්ගෙ හොඳත් එක්ක සංසන්ධනය කිරීම බොහෝ විට සම්පූර්ණයෙන්ම නොමග යවනසුළු හැගීමක්...සංසන්ධනය කරපු අය අහිමි උනාම තමා ඒක තේරෙන්නෙ......ඉවසපං ඩෝ!
  18. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    Thread එකේ Head එක වෙනස් කරා.... ඉස්සර Head එක..."සචීන් ටෙන්ඩුල්කාර්" දැන් Head එක..."මා දුටු අපේ ක්‍රිකට්"
  19. 07sanjeewakaru

    Mother board repairing part-1

    පට්ට මචෝ! බොහෝම ස්තුතියි! ඔහොම යං!
  20. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    ඔව් ගුරා වෝන්ට අවුට් වෙලා නෑ.. ඒක මේ article එකෙත් තියනවා ....මේ පොර www.cricinfo.com එකට දුන්න interview එකක්..http://www.espncricinfo.com/magazine...ry/599793.html බොහෝම ස්තුතියි! බොහෝම ස්තුතියි! EUMA175 ,shivantha123,sanath ekanayake,hector@troy ලටත් බොහෝම ස්තුතියි!

    No contents