1. 07sanjeewakaru

    නිරුවත් දර්ශන වල රඟපෑ බව ගයේෂා පිලිගනී

    මේකි මේ nude scene එකක රගපාලා ලංකාවේ චිත්තරපටි ඉතිහාසෙ චරිතයකට සාධාරණත්වයක් ඉටුකරපු එකම හා දැනට ඉන්න හොඳම නිළිය වගේ පඩ ටෝක් දෙන එක තමා ලොකුම අවුල..ගෑණියෙකුට ලංකාවෙ වගේ සංස්කෘතියක් තියන රටක film එකක nude scene එකක් රගපාන්ට ලොකු හයියක් ඕන වෙනව ඇති.ඒ පලියට එයා ඒ චරිතයට සාධාරණයක් ඉටුකරා වෙනවද?මට නං...
  2. 07sanjeewakaru

    ඉංග්‍රීසි සිංදුවක්.......

    You're Still the One-Shania Twain මං හිතන්නෙත් ඒ සින්දුව තමා මෙයාට වැදිලා තියෙන්නේ කියලා.. Eye එකේ මේ සින්දුවේ පට්ට live version එකක් යනවා මං දැකලා තියනවා.මං හිතන්නේ ඒ London Hyde Park එකේ,2003 දී විතර එකක්..ඒ උනාට එකේ ඒක හොයාගන්ට බැරිඋනා.. 1998දී London Hyde Park එකේ කියපු එකක් මේ...
  3. 07sanjeewakaru

    18 of The World’s Most Powerful Photographs Ever Taken

    That tackle, that save: Bobby Moore (left) swaps shirts with Pele after the epic 1970 World Cup encounter between England and Brazil in Guadalajara, Mexico Photo: AP Bobby Moore තමා එංගලන්තය දිනපු එකම FIFA world cup එක වන 1966 FIFA world cup එක(1970ට කලින් FIFA world cup එක)දිනපු England team...
  4. 07sanjeewakaru

    Lasith Malinga stunning yorker vs England

    මේ මැච් එක එකේ තිබ්බේ 2007.එංගලන්තෙට එරෙහි 2වන test match එක.ඉස්සෙල්ල බෝලෙට Alistair Cook ට මේවගේම බෝලෙකට LBW දෙනවා.හැබැයි ඒක OUT නෑ.ඊට පස්සෙ මූ එනවා.Ravi Bopara.මාලිංගයගෙ පලවෙනි බෝලෙට ගහන එකනෙ අමාරුම.පොලු ගැලවෙන්ට දැම්මනේද යෝකරේ..මැච් එක Draw.Thanks million for this!
  5. 07sanjeewakaru

    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

    මම දිරිය දියණි කොටස් 10 ක් විතර බැලුවා.මට නං ඒක එච්චර quality නෑ.ඇත්ත කතාවක් කිව්වට ඒකෙ චරිත වල මොකද්දෝ හිස් අස්වාභාවික බවක් තියනවා.රගපෑමත් එච්චර quality නෑ..නාකි දිරිය දියණියක්නෙ ඉන්නෙත්. අභීත දියණි ලංකාවෙ විකාශය වෙච්ච හොඳම teledrama එකක්.හොදම එකද මන්ද.. මට තේරෙන විදිහට ලංකාවෙ හදපු හොඳම...
  6. 07sanjeewakaru

    Top 10 wicket keepers in cricket

    මේ අර catch එකේ එච්චර quality නැති photo එකක්.(මේකත් අතුරුදහං වෙයිද දන්නෑ...) Cricket World Cup,Semi Final, 1975 England v Australia Headingley Greig c Marsh b Gilmour (Photo by Patrick Eagar)මං ආසම photo එකක් මේක.. බොහොම ස්තුතියි reply එකට...
  7. 07sanjeewakaru

    dadubasnamanaya main song

    මට හිතෙන්නෙ,දඬුබස්නාමානයේ music වලට කේමදාස මාස්ටර් මහන්සි වෙන්ට ඇති,දැන් ගහන ගොං mega teledrama 4,5ක් ගහන්ට යන මහන්සියට වඩා..ආයෙත් මේක යනව නේද රූපවාහිනියේ...මටනං දඬුබස්නාමානය තමා ලංකාවේ හදපු හොඳම teledrama එක.
  8. 07sanjeewakaru

    ලංකාවේ විශිෂ්ටම රාජ්‍ය නායකයා Vote

    මටනං, විශිෂ්ටම නායකයා-පේ‍රමදාස වාසනාවන්තම නායකයා-මහින්ද මූ කරන වැඩක් නෑ.හැබැයි ඉතිං බඹරෙ ගූ ගොඩේ ගැහුවත් හෝගාල කැරකෙනවා..පුදුම වාසනාසම්පත්තියක්නෙ තියෙන්නෙ.
  9. 07sanjeewakaru

    Top 10 wicket keepers in cricket

    Ian Chappell කියන්නේ එයා දැකපු හොඳම keeper Alan Knott කියලා(චැපලයා විශ්වාස කරන්ට පුලුවන් ඩයල් එක.පොර 1950 විතර ඉදලා cricket බලනවා,ඩයල් එක 70ගනන් වල Australia captain).Geofrey Boycott කියන්නෙත් එහෙමයි.1930 ගනන් වල ඉදලා තාම cricket බලන,Cannel9 එකේ Commentries දෙන Richie Banaud කියන්නේ Alan Knott...
  10. 07sanjeewakaru

    .::Anushka Sharma at Nivea Launch::.

    මේකි කැකුලෙන් නෙ ඉන්නෙ
  11. 07sanjeewakaru

    සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

    Hancok! මේ නූල අතරින්පතර කියවං යද්දි මට තේරුනා උඹ තාම Campus ගිහින් නැති A/L මානසිකත්වය බේරෙන බච්ච කොල්ලෙක් කියලා..තාම හරියට තමං තේරුණු Campus එකවත් දන්නැති,ඒත් මොරටුවෙ Elec කරන එකෙක්නෙ උඹ.GPAත් අහල තිබ්බෙ.උබ මොරටු Select උනොත් ඒ උඹේ බලාපොරොත්තුව ඉටුවේවා!ඒ උනාට උඹ හරියට අර O/L A- 10ක්...
  12. 07sanjeewakaru

    1969 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරය

    60 අග දශකයේ මතු වූ හිපි(hippies) සංස්කෘතියේ ලක්ෂණ මේ ජායාරූප වලින් දැක්වෙනවා.60 දශකය 20 වන සියවසේ අනෙක් දශක වලට වඩා බොහෝ වෙනස්,පොඩි කොල්ලො කුරුට්ටො කලාව වගේ අංශ වලින් රටවල් හොල්ලන්ට පටන් ගත්ත කාලයක්..බීට්ල්ස් බෑන්ඩ් එකේ 1964 ඇමරිකාවේ සංචාරයෙන් තමා ඔක්කොම වෙනස් උනේ..කොණ්ඩෙ වවන්ට,බෙල් බොටම් අඳින්ට...
  13. 07sanjeewakaru

    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

    උප බිසවගෙ කොණ්ඩ මෝස්තරය වෙන්නෙ මැණිකක් සහිත නාග රාජයෙක් නේද? .............
  14. 07sanjeewakaru

    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

    අභීත දියණි ඉවර වෙලා සතියක් ගත වෙලා.ඒ එක්කම TV එකත් කැඩුනා.කොහොමත් ඊලග කතාව බලන්ට හිතාගෙන හිටියෙ නෑ.ඔෂීන්ගෙ ඉදලා අවුරුද්දකට වඩා එක දිගටම වගේ 6.30 කතාව බැලුවා.දැන් ඇති....මාර අවුරුද්දක් ඒක.ඔෂීන්ට මගේ මතකයේ හැමදාම ඉඩක් තියනවා.මං හිතුවෙ කතාවකට කියල මගේ හදවතේ,මතකයේ ඉඩක් වෙන්කරන්නේ ඔෂීන්ට විතරයි...
  15. 07sanjeewakaru

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    HPCA stadium, Dharamshala Cricket Ground (මේක post කරල තිබුනා.)ටිබටය අද්දර හිමාල කඳු පාමුල..
  16. 07sanjeewakaru

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    Queenstown Events Centre Queenstown, New Zealand මං ආසම ground එක.2006 දෙසැම්බර් වල ලංකාවයි නවසීලන්තයයි අතර මේ ground එකේ odi match එකක් තිබ්බා.thanks for the tread.
  17. 07sanjeewakaru

    ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවට&#

    මම යාළුවෙක්ගේ ගෙදරින් මැච් එක බැලුවා peotv එකෙන්.මේ පොඩි එකා හිනා වෙවී බැට් කරනවා දැක්කම මොකද්දෝ අමුත්තක් දැනුනා.ඕස්ටේලියාවේ එකෙක් වගේ ඔරවාගෙන,කුණුහරප කියාගෙන නෙවේ, දැක්කම ඕසියෙක් උනත් දිගටම ගහපං පුතා කියල හිතුනා.පුදුමාකාර ඉනිමක් ඒක..11 ට ඇවිල්ලා,පලවෙනි මැච් එකේ,පලවෙනි ඉනිමෙ 98......මාර ආතල්...
  18. 07sanjeewakaru

    Ashton Agar – Proud to be of Sri Lankan heritage

    [IMG]මම යාළුවෙක්ගේ ගෙදරින් මැච් එක බැලුවා peotv එකෙන්.මේ පොඩි එකා හිනා වෙවී බැට් කරනවා දැක්කම මොකද්දෝ අමුත්තක් දැනුනා.ඕස්ටේලියාවේ එකෙක් වගේ ඔරවාගෙන,කුණුහරප කියාගෙන නෙවේ, දැක්කම ඕසියෙක් උනත් දිගටම ගහපං පුතා කියල හිතුනා.පුදුමාකාර ඉනිමක් ඒක..11 ට ඇවිල්ලා,පලවෙනි මැච් එකේ,පලවෙනි ඉනිමෙ 98......මාර...
  19. 07sanjeewakaru

    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

    වෙලාවකට මේකා මකරෙක් වගේ පේන්නේ!:oo: korian හරි chinese හරි කතාවක trailer එකද්ද බං මේ සැරෙන් සැරේ post කරන්නේ?

    No contents