මේ සාධනය කරන්ට මේ ගණිතඥයා අවුරුදු 7ක් විතර වෙනමම ලෝකෙකට වෙලා වගේ මහන්සි වෙච්ච හැටි,අන්තිමේදි එය සාධනය කරල ඉදිරිපත්කරල ඒක පිළිගෙන ටික කලකින් ඔහුගේ සමකාලීනයෙක් වැරැද්දක් පෙන්වාදීමෙන් පසු ආයෙමත් මුල ඉදල වැඩේ පටන් ගන්ට සිද්ද වෙච්චි හැටි,තමං ලබපු කීර්ති ප්‍රසංශා තමාටම බරක් වෙච්චි හැටි,අන්තිමේට සියල්ල...