1. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    එතැන් සිට෴ ඕං ඉතිං 96යේ මාර්තු මාසෙ මුල ඉන්දියාවත් එක්ක මැච් එකත් ආව ඈ..ඉන්දියාව West Indiesලට ගහල ඕස්ට්‍රේලියාවට යන්තං පැරදිල,උං කෙන්‍යාවට ගැහුව වගේ ලංකාවෙ පජා සෙට් එකටත් දෙඤ්ඤං කියලයි ආවෙ. ලංකාව toss එක දිනල ඉස්සෙල්ල bat කරන්ට ඉන්දියාවට දුන්නා.ඒකාලෙ toss එක දින්නොත් ඉතින් bat කරන එක තමා...
  2. 07sanjeewakaru

    .::Sunny Akka MAXIM 1ke Karana Wada{Tikak Daiya Daiya Hode}::.

    අඩෝ උඹට මරු අක්කල සෙට් එකක්නෙ ඉන්නේ!:rolleyes::rofl::yes:;)
  3. 07sanjeewakaru

    ගීයක අරුත...

    මාරයි ඩෝ!ප්‍රේමකීර්ති මාර පොරක් නේ! බොහොම ස්තුතියි සහෝ මේ නූලට!
  4. 07sanjeewakaru

    ලංකාවේ විශිෂ්ටම රාජ්‍ය නායකයා Vote

    ඔතන ඉන්න සෙට් එකෙන් පොඩිම තැන ඉඳල ආව ඩයල් එකකට ඉන්නෙ ප්‍රේමදාස....පොඩි තැන ඉඳල උඩම තැනට ආව ගමන මාරයි.ඌ දුප්පත්කම කියන එක විඳල තියන ඩයල් එකක්.සාමාන්‍ය මිනිහට පේන්ට හරි ගම්උදා තියල ගෙවල් ටිකක් හරි හැදුව.උඩට ආවහම බල තණ්හාවයි,කෑදර කමයි ඇවිල්ල ඉල්ලම පාදගන්න එක හැම එකාම එක එක විදිහට කරා වගේ,පවුල...
  5. 07sanjeewakaru

    Electronic/Mechanical problem ekak

    බැටරිය charge කරද්දි හොඳ heat sink(cooling system)එකක් භාවිත කරොත් අවුලක් නැතිවෙයි කියලයි මට හිතෙන්නෙ...බැටරිය වේගයෙන් රත් කරත්දි පිටකරනන තාපයේ වේගයෙන්ම ඒක අයින් කරන heat removal system එකක් තියනවනං temperature නගින්නෑ.බැටරියේ temperature dependent properties වලට අවුලක් වෙන්නෑ..ගිණිගන්න,රත්වෙන...
  6. 07sanjeewakaru

    දවසක් පැල නැති හේනේ

    අඩෝ උබට බොහොම පිං මේක දැම්මට..!මං මේ සින්දුවට පණ වගේ ආදරෙයි.ඒත් මං දැනං හිටියෙ නෑ මේකෙ දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා,තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ,පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ කියන කෑලිවලන් රංබණ්ඩ මහත්තය කියන්ට හදන්නෙ මොකද්ද කියල...ඒවගේම මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...
  7. 07sanjeewakaru

    ආදරනීය මල්ලියේ..

    මම මේකට ගියා.... http://www.lexilogos.com/keyboard/sinhala.htm (Sinhala typing කියල Google search කරපුවහම ඉස්සෙල්ලම එන එක..lexilogos) "බලඤ්ඤං" කියල ගැහුව...බඩු ආව.... තව, ඒකෙ ශ්රි,න්යාසය වගේ බරපතල ඒව ගහපුවම ශ්‍රි,න්‍යාසය බවට ඉබේම පරිවර්තනය වෙනවා ..වෙන කොහෙවත් ගෙනියන්නෙ නැතිව එළකිරියෙම ගෙනල්ල...
  8. 07sanjeewakaru

    Kellata monawa weii da ban :(

    අඩෝ උබගෙ ප* නිකං කොස් බෙදපු හැන්ද වගේ තියෙන්ට ඇති නේ..කෙල්ලට දවස් 2ක්,3ක් යනකං රෙන්ට ඉදගන්ට අමාරුවෙයි..එච්චරයි! අහපංකෝ..... උබ නං තාම ශිෂ්‍යත්වෙවත් ලියන්ට සුදුසු නැති බච්ච කබ්බෙක් බං..තොට ඔච්චරම අමාරුනං පොල් කෝම්බෙකට මොනව හරි පුරවල ඕක ඔබං හිටපිය..ගූ හිලවල් වල ඕක දාන්නේ..තොගෙ කෙල්ලත් එක්ක set...
  9. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    ගුරා කියන්නෙ හොඳ solid technique එකක් තිබ්බ solid batsman කෙනෙක්..team එකට ඕන අවස්ථා වල එයාගෙ slow medium bowl වලින් තම උපරිමය රටට දුන්න ක්‍රීඩකයෙක්..එදා 96 world cup final එකේ ගුරා අරවින්දත් එක්ක වෙලා 120ක විතර partnership එක නොදමන්ට අපිට අපේ එකම world cup එක ගන්ට වෙන්නෑ..අරවින්දට අර මාර ඉණිම...
  10. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    King GBN ,kites, rwnfrnnd , mil rox , sancsanka, nirockzzz, RaZor_911, Santa DX , Nimeshaya, ilakookoo , Suvin1122 , maXfenda , hichchi malli , maxxaa , King GBN, y2j2 , ruwanjrc , rocat90 , Donca , NUWAN BUWA , B_i_n_g_o , bohokal , Mal Baba , Sachith777 , rocat90 , amilabanuka , Xeroxeen...
  11. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    අයියේ,මම ඉපදුනේ 87තේ.මට යාන්තං මතකයි 92 World cup finalඑක..Imran Khan cup එක උස්සන හැටියි එයා කරන කතාවයි..එයා කිව්වෙ එයා හදන cancer hospital එකට උදව් කරන්ට කියන එක කියල අපේ ගෙදර කට්ටිය කතා උන හැටි ඡායාවක් වගේ මතකයි..ඔය ඕස්ට්‍රේලියාව ලංකාවට ආපු අවුරුදු 5කට විතර පස්සෙ ලංකාවෙ තිබ්බ පලවෙනි series...
  12. 07sanjeewakaru

    Menna songs (must watch)

    nirmal ඩයල් එක මේ post එක දැකල Beatlesලගෙ Thread එක ඌම හපාගෙන කාල වගේ.....!
  13. 07sanjeewakaru

    ඉන්දියව කාට පැරදුනත් අපිට ඒක ලoකාව දිනුව ව&#34

    උබටත් එළ ක්‍රිකට් බලන නහරෙ පිහිටල තියනව වගේ මචෝ..මමනං මේ ක්‍රිකට් පිස්සුවෙන් ගැලවෙන්ට බැරුව දගලන ලෙඩෙක් සහෝ!
  14. 07sanjeewakaru

    ඉන්දියව කාට පැරදුනත් අපිට ඒක ලoකාව දිනුව ව&#34

    ඔව් ඌ දැනට ඉන්න අනිත් batsmanල එක්ක බලද්දි පොරක් තමයි!සචීන් තරමට talent නැතිඋනාට උගෙ consistency ගොඩක් ඉහලයි.කොහොමත් ඉන්දියාවෙ batting talent බොහොම උඩින් තියෙන්නෙ ඒකාලෙ ඉදල.Bounce වෙන pitch වල ගහන්ට අමාරු වුනත්..උන්ගෙ තඩි රටෙන් එන pressure එක හින්ද තියෙන talent එකෙන් හරි ප්‍රයෝජන ගන්ට උන්ට...
  15. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    ඇත්තටම මේ Australian Cricket summer ODI tournament එක 1977/78 ඉදල මේ 95/96 එක වෙනකං හැඳින්වූයේ Benson & Hedges World Series එක කියල.මේක තමයි එනමින් හැඳින්වූ අවසන් තරගාවලිය..ICC එක ක්‍රිකට් තරගාවලි සඳහා දුම්කොළ සමාගම් අනුග්‍රාහකත්වය අත්හිටුවීමෙන් පසුව 96/97 එකේ ඉදල Series එක නම් කලේ ප්‍රධාන...
  16. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    බලමු Head එක මාරුකරන්ට,හැබැයි වැඩේ ලේසි නෑ.. ruwanjrc,NUWAN BUWA,rocat90,B_i_n_g_o බොහොම ස්තුතියි සහෝ reply වලට... වෙලාව තියෙන හැටියට මං මේ කතාව කියන්නං..ඔයාලත් මට වැරදෙන,මගහැරෙන ඒව මතක්කරල මේ නූලෙ දාමුකෝ...
  17. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    එතැන් සිට෴ ඕං එහෙනං අපි 1996 ලෝක කුසලානෙට ආව...ලාංකීය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය තරගාවලිය..තාමත් ස්වර්ණමයම තමා... මතකද ජාතික රූපවාහිනියෙ World Cup එකට ඊට මාස ගානකට පෙර ඉදල ලෝක කුසලානය හඳුන්වාදීමේ කඩ්ඩ වැඩසටහනක් ගියා.Europe-Final Countdown තමා ඒකේ theme එක උනේ. Europe-Final Countdown...
  18. 07sanjeewakaru

    GTRSඅයියේ , මට මේ "සචීන් ටෙන්ඩුල්කාර්" කියන මං දාපු thread එකේ head එක...

    GTRSඅයියේ , මට මේ "සචීන් ටෙන්ඩුල්කාර්" කියන මං දාපු thread එකේ head එක http://www.elakiri.com/forum/showthread.php?t=1581563 "මා දුටු අපේ ක්‍රිකට්" කියල වෙනස් කර ගන්න පුළුවන්ද?
  19. 07sanjeewakaru

    මා දුටු අපේ ක්‍රිකට්

    sachin Tendulkar,Sanath Jayasuriya,Sri Lankan Cricket,Romesh Kaluwitharana,Arjuna Ranatunga,Aravinda de Silva,Mahamad Azarudinn,Sidhu,Australia,Channel9,Hathurusingha,Hashan Thilakarthne,Tony Greig,Richie,Murali,Vass,Dharmasena,World Cup 1996,India,Pakistan,Dhoni,Kohli,
  20. 07sanjeewakaru

    ඉන්දියව කාට පැරදුනත් අපිට ඒක ලoකාව දිනුව ව&#34

    කෝලිය කියන්නෙ Talented player කෙනෙක් තමයි.ඌ spinnersලට bat කරන හැටි බලං ඉන්ට ලස්සනයි.shot එකක් ගහල bat එක follow through වෙනහැටි හරියට Sobers shot එකක් ගැහුවම bat එක full swing වෙනව වගේ කියල දවසක් Sunil Gavaskar commentaries දෙද්දි කිව්ව.හැබැයි උට talent තියනව වගේ පෙනුනට ඌ තාම ඔය පොර වගේ වැඩ...

    No contents