Personal Finance

vectorizer

Well-known member
  • Jan 1, 2009
    445
    611
    93
    :D

    යාලුවනේ මට මගේ personal expenditure, Income track කරගන්න හොද software එකක් කියන්න. App එකක් හරහා control කරන්න පුලුවන් නම් තවත් හොදයි.



    :yes:
     
    • Like
    Reactions: saja

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මාත් ගෙදර එදිනෙදා ගෙදර වියදම්, අදායම් සටහන් කරගන්න App එකක් හෙව්වා. ගොඩක් එව්වා වල මම හෙව්වා සමහර Features නැහැ. ඉතින් Google Sheet එකක් හදාගත්තා.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    445
    611
    93
    Thanks guys looks like theres no good solution for simple task. Anyways thanks for your suggestions.