මගේ යාලුවෙක් යුරෝපීය ජාතිකයෙක් ගෙ වෙඩින් එකට යන්න තමා ඇප්ලයි කලේ. එයා මට නවාතැන් කෑමබීම වියදම් වලට ස්පොන්සර් කලා. ඒකට අදාල පදිංචිය සහතික කරන ඒ රටේ රජය අනුමත කල ලියුමක් යාලුවගේ හැදුනුම් පත් කොපි, වෙඩින් ඉන්විටේෂන්, හොටෙල් බුකින් එව්වා. මගේ පැත්තෙන් පඩි වාර්තා, නිවාඩු අනුමත කරපු ලියුමක්, සැලරි...