දැන් බලාගෙන යද්දී මං මොබයිල් ෆොන් පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු විස්සක් විතර ගතවෙලා. නිකම් ඉන්න ගමන් හොයල බැලුවා මොනවද පාවිච්චි කලේ කියල. හොද හොද මතයන් එක්ක මේවා තමයි මම පාව්ච්චි කරපු මොබයිල් ෆෝන්
Ericsson T-28
කාල පරාසය 2000-2001
මුලින්ම ලැබුනු ෆෝන් එක. බැටරි ලයිෆ් අන්තිමයි. පැය 4-5 න්...