1. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් මචන් :D
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    එල එල... ඕන එකක් ඉල්ලන්න :)
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    දෙන්නම් මචන් :love:
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    සන්ෆ්ලවර්ලගේ නන්ස්ටොප් එක වෙන්න ඇති:yes::yes: හින්දි නන්ස්ටොප් දෙකයි තියෙන්නේ.. අනිත් එක බාචි ගේ :yes::yes::cool:
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    මම මුවිස්නුත් කරනව මචන්.. බ්ලුරේ නම් කරන්නේ නෑ.. මම ගාව තියෙනවා මචන් ඕන කලෙක්ෂන් එකක්.. :D:rolleyes: ෆිල්ම් බලන්න තියෙන උණ නිසාමයි ස්කෝලේ යන අතරේම මේ බිස්නස් එක පටන් ගත්තේ :yes::yes::love::cool:
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    හෙට දාන්නම් මචන් දෙකක් විතර ඒවගේ නන්ස්ටොප් :cool::yes::yes:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    :confused: ඕන ගෲප් කියපන්කෝ ක්ලැසික් කිව්වට මට තේරෙන්නෑ :P:baffled:
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    නාමල්ගේ මුල් ඇල්බම් දෙකම ඒ කාලේ මිනිස්සු පිස්සුවෙන් වගේ ඇහුවෙ බන්.. ඒකාලේ කෙල්ලොන්ගේ හීන කුමරා නාමල්ලු 80 ගණන්වල.. ඒ වගේ රැල්ලට ආයේ පීස් විකුණුනේ අජිත් මුතුකුමාරගේ සුදු අරලියාමල පීස් එක.. ඒක තමයි මේ දක්වා වැඩියෙන්ම විකුනපු පීස් එක අපි.. :shocked::yes::yes::yes::rolleyes:
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    උබට නාමල්ගේ සුපිරිම සෙට් එක ඕනද? :rolleyes:;):cool:
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    වෙන්න බෑ.. 35 පැනලා වෙන්න ඕන :yes::yes::rolleyes::shocked:
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    එහෙනම් ඉදිරියටත් රැදී ඉන්න :D තාම තියෙන ඒවයින් 0.01%ක් වගේ තමයි දීලා තියෙන්නේ :rolleyes::love::yes::shocked::cool: 90 ගණන්වල ඉදන් සිංදු හොයන උබේ වයස කීයද? :shocked::rolleyes::baffled::eek:
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    තියෙනවා :rolleyes:
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    කමක්නෑ කැමති ඒවා කියපන්.. අද දවසේ ඇරියස් එකටත් එක්ක හෙට අප්ලෝඩ් කරන්නම් :D දැනට ඇල්බම් 3ක් ලිස්ට් එකේ තියෙනවා.. 10ක් විතර හෙට පුළුවන් :yes::yes::rolleyes:
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    හෙට දෙන්නම් මචන්.. හෙට මුලින්ම ෆ්ලෑශ් බෑක් ෆුල් ඔප්ෂන් නන්ස්ටොප් කිංස්ලි පීරිස් ටජ්මහලක් , වරාමලක් ඇල්බම් 2 :yes::yes::cool:
  15. dragon-fighter

    What is your Salary Level

    නෑ මචන් දැන් බැදලා දරුවෙකුත් ඉන්නවා.. ෆයිෆ්නුත් ජොබ් එකක් කරනවා.. රට යන්න මට සුදුසුකම් නෑනේ :confused::rolleyes:
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් ඇන්ඩ් වෙල්කම් මචන්ලා :love::yes::yes::yes::cool::rolleyes:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    ඒ මචන් ෆුල් ඔප්ෂන් නන්ස්ටොප් එකේ දෙවෙනි පැත්ත.. :yes::yes: හෙට දෙන්නම් ෆුල් ඇල්බම් එක :yes::yes::cool:
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    බාන්න ඕනනම් ඕන එවා කියපන් එල්ලන්න :P:rolleyes:
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    ටික ටික දෙන්නම් මචන් :yes::yes::cool:
  20. dragon-fighter

    What is your Salary Level

    එහෙම පුළුවන්ද මචන්.. වෙන ටවුන් එකකට යනවා වගේ වෙන රටකට යන්න.. වයසත් දැන් ටිකක් වැඩියිනේ :D 33

    No contents