1. dragon-fighter

    Exclusive For Elakirians..

    එයාගේ නෑ බන් :(
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔකේ මම බලන්නම්කෝ :yes::yes:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    අයියෝ සල්ලි :D ඩවුන්ලෝඩ් කියලා ෆොටෝ එකක් තියෙනවනේ නමට යටින්.. ඒක ක්ලික් කරන්න :yes::yes:
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    එහෙම එකක් නෑනේ මචන්.. :confused: ගෲප් එක මොකක්ද?
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    එලස් :D
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔය ඩවුන්ලෝඩ් කියලා තියෙන ඉමේජ් එක ක්ලික් කරන්න :rolleyes::yes::yes: අර පොඩි ආය්ගේ නන්ස්ටොප් එක එදාම අප්ලෝඩ් කරා :yes::yes:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    අද ඉල්ලීම් අඩු නිසා දෙනවා කවුරුත් අකමැතියි කියන අජීත් මිතුකුමාරණගේ සීඩී එකක් :rolleyes::D:yes::yes::yes: අජිත් මූතුකුමාරණ සමග සන්ෆ්ලවර් ගී 16 :love::yes::yes::yes::yes::rolleyes::cool:
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    මෙන්න මිල්ටන් මල්ලවාරච්චි ඔරිජිනල් සංගීතයෙන් හැඩවූ ගී 22ක එකතුව :love::rolleyes::yes::yes::yes::cool:
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    අන්ප්ලග් නෑ මචන්.. සන්ෆ්ලවර් නොවන ඇල්බම් තියෙනවා දෙන්නම් :rolleyes::yes::yes: p.s:මිල්ටන්ගේ සන්ෆ්ලවර් නොවන ඇල්බම් එකක් දැනටම අප්ලොඩ් කරලා තියෙන්න්.. පරණ පිටු බලන්න.. මිල්ටන්ගේ නන්ස්ටොප් එකකුත් අප්ලෝඩ් කරලා ඇති :yes::yes::love: තව ඇල්බම් එකක් තියෙනවා.. ඒකත් දැන් දෙන්නම් :yes::yes:
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    J.K ට පින්සිද්ද වෙන්න Download ඉමේජ් එක දාන්න ඉගෙන ගත්තා :D:love:
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    එල එල මචන්ලා :love::yes::yes: කෝ අද අසන්නන්ගේ ඉල්ලීම් නෑනේ :D:rolleyes:
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    මේකේ මුල් සිංදුව මොකක්ද මචන් ? මම ගාව එකක් තියෙනවා සාදයේ ශෝ කියලා, ඒකද දන්නේ නෑනේ මේක
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    එලකිරි මචෝ :love::yes:
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    බ්ලොග් කෙරුවාවයි ඇඩ් දැම්ල්ලයි ගැන දන්නේ නෑ බන් :( නැත්නම් පටන්ගන්නවා.. :yes::yes::yes:
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    නිමල් ගුණසේකර - ආවාට තිබුණත් ගී 14 (සුපිරි නව රිද්ම) :yes::yes::yes::cool:
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    එහෙම එකක් නෑ බන් :(
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔන්න මගේ කැමැත්තට එකක් අප්ලෝඩ් කරා ඉල්ලීම් නැති නිසා :P විජය ප්‍රණාම ගී 16 පලමු ඇල්බමය :yes::yes::D මන්ජුල වර්ණකුල :rolleyes::yes::yes:
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    ෆිල්ම් අප්ලෝඩ් කරන්න බෑබන්.. ඩේටා ගොඩක් යනවනේ :no::no: :(
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    ජෝතිපාල එහෙම ඕනෙයි??? :rolleyes::P
  20. dragon-fighter

    Exclusive For Elakirians..

    එලකිරි මචන්.. ඔය දෙක මම ගාව තියෙනවා.. ඒකෙන් මට දෙකක් අප්ලෝඩ් කරන්න ඕන නෑ :D

    No contents