සංගා & මහේල : එයාර් පොර්ට් එකේදී දෙතුන් වතාවක් මිට් වෙලා තියේ. එක සැරයක් ට්රාන්සිස්ට් එකකට ඉන්න වෙලේ
දිමුත් කරුණාරත්න : එක සැරයක්. චන්දිමාල්. බිග්මැච් වලදී , උපුල් තරංග කිහිපවතාවක් හම්බවෙලා තියේ
චන්න ජයසුමන එක සැරයක් හම්බ වෙලා තියේ අවුරුදු 4කට විතර කලින් , නළු නිලියෝන්ගෙන් නම් හම්බවෙලා...