මේක ග්‍රාමීය ප්‍රදේශ වල පොඩි දිය දිය පහරවල්, ඇලවල් වලට හඳුන්වා දීපු අඩුවියදම් පාලම් ප්‍රොජෙක්ට් එකක්. සාමාන්‍ය වටිනාකමින් 40% ක් විතරයි යන්නේ
ඉංජිනේරුවෝ ටිකක් තමංගේ සල්ලී වලින් කරපු CSR එකක්. ඒකට CEB එකේ අහක දාන ලයිට් කණු ඉල්ලා ගත්තා. දැණුම තියනවා නං අහක දාන ප්‍රයෝජනවත් ඒවගෙන් වැඩ ගන්න පුලුවන්.