අපෙත් එහෙම තමයි , මුලිකත්වය දෙන්නෙ වෙබ්, යුටියුබ්, මියුසික්, නම් බැටරි තියෙන්න ඔන නෙද මචන්, මගෙ නම් mi max 2 එකක් මුලිකත්වය දෙන්නෙ බැටරි වලට මොකද පිසි එකක් පාවිච්චි වෙන්නෙ නැ ඔක්කොම කරන්නෙ පොන් එකෙන්, නිතර චාජ් කරන්න ගියහාම එපා වෙනවනෙ පැය 16ක් SOT ගොඩක් හොදයි, ගොඩක් අය පොන් වල cpu ram බැලුවට...