නිවන මොකක්ද කියලා පැහැදිලිව කියලා තියෙනවා,
රාගාක්කයො, දෙශක්කයො, මොහක්කයො නිබ්බානන්
රාග දෙශ මොහ තමයි පැවැත්ම, රාග දෙශ මොහ නැත්තන් පැවැත්ම නැ.
ආස්වාද නිසා ආදිනව දෙවනි කරලා පැවැත්ම යනවා
නුතන විද්‍යාව කියලා තියෙනවද ඇයි ඇහැක් හැදුනෙ කියලා
කනක්, එවා මුකුත් නැ, ආස්වාද ගොඩ නැගෙන්නෙ කියලා නුතන...