ඇයි ඒ ?
කියක් උනා ද බන් ?
------ Post added on Jan 17, 2022 at 10:30 AM
හරි මම උබට මැසෙජ් එකක් දන්නම් ඔන මොඩල් එක කියලා.
මොකක් ද මොඩ්ල් එක මචං ?1638 AUD
mama lankawen neweine gatte. lankawe eeta wadi athi.
අඩෝ ගෙනපුවම මටත් විස්තර ඒවපන්.තව ටික දවසක් ගිහින් තමා මචං ගෙන්න වෙන්
තව ටික දවසක් ගිහින් තමා මචං ගෙන්න වෙන්නේ
මොකක් ද මොඩ්ල් එක මචං ?
අඩෝ ගෙනපුවම මටත් විස්තර ඒවපන්.
මම නම් බලන්නේ ලෙනොවෝ හරි MSI හරි.
උබ ගෙනාන්නේ game related ඒව වීතරද?
eka dan site eke na wage. dan tiyenne meka.
https://www.dell.com/en-au/shop/del...top/spd/g-series-15-5511-laptop/smhng551104au
graphic card eka RTX 2070 mage eke tiyenne
මේක කොහෙද 250 කට වගේ තියෙන්නේ ?250k??
සිරාවට?මගේ ලග තමා ඉතින්
සිරාවට?
specifications පොඩ්ඩක් දාන්නකෝ .. එක එක තැන් වල තියෙන්නේ එක එක ඒව..
සෙට් වුනොත් මම ගන්නවා...
VGA memory?screen 15.6 144Hz
Core i7-11800H
16GB RAM
512GB SSD
RTX 3050
Stocks තියෙනවද ? ගෙන්නන්න ඕනද?
කොච්චර කල් යනවද ගෙන්වන්න?ගෙන්න ඔන බන්.