හුරලා ආයෙත් හදන්න ඹනේ මචන් යට පරන කැටලොයි හරි සිතලට හරි තමා ඉතින් ඹහොම එන්නේමොකෝ බන් ඒකට කරන්නේ, බාසා නම් කිව්වා කපලා පොටි දාලා හදමු කියලා...
හුරලා ආයෙත් හදන්න ඹනේ මචන් යට පරන කැටලොයි හරි සිතලට හරි තමා ඉතින් ඹහොම එන්නේමොකෝ බන් ඒකට කරන්නේ, බාසා නම් කිව්වා කපලා පොටි දාලා හදමු කියලා...
ඹව් මචන් දැන් නම් පුදුම කලකිරිමක් තියෙන්නේ පව් අමාරුවෙන් කියක් හරි එකතු කරලා වාහන ගන්න උන්
ඹව්වා ගහන්න ඹනේ ලක්ෂ 200-300 දිලා ගන්න උන්ට මේ දුප්පත් මිනිස්සුන්ට නෙවේ
ආන්ඩුවක් මාරු වුනාට ඒ හුරන් කෑම නවතින්නෙ නැ. ආන්ඩු දක්ෂ නෑ මේ රටේ තියන නය ගෙවන්න බදු ගහනව හැර වෙනත් විකල්ප හොයන්න තරම්. දැන් ලංකාවෙ මිනිස්සුන්ට වාහන කියන්නෙ මැජික් එකක් වගේ මචන්දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා![]()

දැන් නම් කෙලියා නේද ආයේ මිනිස්සුන්ට වාහනයක් දිහා ඇහැක් අරලා බලන්නේ නැතිවෙන්න ඉස්සරහාට මොනවා වෙයිද මන්දා![]()

ඹක කරන්න ඉතින් 60-70ක් යයි මන් හිතන්නේ ඹක්කොම කැලි ගලවලා හරියට පෙන්ට් කරනවානම් එත් මේ කාලේ ගලවගන්න එපා වැස්සනේ තෙරුමක් නැIDG malli mage toyota corolla AE 91 ekath me wage paint karaganna puluwanda ?? wadeta dala washayen kiyak wage yai da ??.
![]()
me thiyenne mage car eka..![]()

සිවිල් යුද්ද වගේ ප්රශ්න නැති රටවල් ගත්තොත්නම් ලෝකෙන්ම වැඩිම ලංකාවේ වෙන්න පුලුවන්ආසියාවේ ආසියාවේ වැඩිම මිලද මචන් දැන් ලංකාවේ වාහන මිල ????????????? ???
රත්තරං;19331803 said:සිවිල් යුද්ද වගේ ප්රශ්න නැති රටවල් ගත්තොත්නම් ලෝකෙන්ම වැඩිම ලංකාවේ වෙන්න පුලුවන්
සෙකන්ඩ් හෑඩ්න් ඒවා මිල වැඩිම රට වෙන්න පුලුවන් බොහෝ දුරට

රත්තරං;19329412 said:රත්තරං කිලෝ 10කට 2015 හයිඒස් එකක් මාරුවට...
අමතන්න......![]()

ෂෙල් ෂෙල් ෂෙල්
මුනක් 3යි දොරක් 50යි ෂෙල් ෂෙල් ෂෙල්
http://ikman.lk/en/ad/toyota-lh-51-spare-parts-for-sale-gampaha
දැක්කම ආසාවේ බැ බං 
රත්තරං;19331803 said:සිවිල් යුද්ද වගේ ප්රශ්න නැති රටවල් ගත්තොත්නම් ලෝකෙන්ම වැඩිම ලංකාවේ වෙන්න පුලුවන්
සෙකන්ඩ් හෑඩ්න් ඒවා මිල වැඩිම රට වෙන්න පුලුවන් බොහෝ දුරට

ikenawa ban....ෂෙල් ෂෙල් ෂෙල්