1. king_pandukabaya

    ඩීමන් ආනන්දගේ බදුල්ල Express Novel

    mamath oya poth balanna hari asai. issara ape amma oya poth kiyawala thiyenwalu. hebei den nam ewa khe htiyenawada danne ne. Meeta tika kalekata kalin Deeman ananda mahaththaya nethuwuna kiyalath aranchiyak awa
  2. king_pandukabaya

    -Which movie you watched last? -

    jab tak hai jaan (2012) I'm not into hindi movies this is a typical hindi one. that is all i can say 6/10
  3. king_pandukabaya

    Auto Repair for Dummies 2nd Edition - EBOOK [PDF]

    mama harima kemathi field ekak thamai oka. thanks machan. niwadu welawaka balannam
  4. king_pandukabaya

    HELP A/L

    මම නම් හිතන හැටියට බෑ මචන්. පරණ සිලබස් එකෙන් කරපු කට්ටිය අවසානේට 2012 දී කරලා ඉවර කලා
  5. king_pandukabaya

    Perodua Vivaz Elite හොඳයි ද?

    කියන තරම් වරදක් නෑ. මම දන්න අයියා කෙනෙක් පාවිච්චි කරනවා මැනුවල් එක. කිසිම ලෙඩක් නම් නෑ. ඉන්දියන් ඒවාට වඩා මේක හොඳයි කියලයි කවුරුත් කියන්නේ
  6. king_pandukabaya

    සැර වැඩිද මන්දා

    මෙහෙම දැරිවියෝ අපේ රටවල පාරේ යන්න ගියොත් ඉතින් අනතුරු තවට් වැඩිවෙයි
  7. king_pandukabaya

    වතුරට තීන්ත කලාත්මකව එකතු කල විට.........

    patta machan. This is just like a nuclear explosion
  8. king_pandukabaya

    IT degree help එකක්

    මේක ගැන එළකිරි එකේ කලින් ත්‍රෙඩ් එකකුත් ගියා. ඔයාගේ requirement එකට suit වෙන degrees NSBM එකේ තියෙනවා. හැබැයි ඒකේ තියෙන්නේ Malaysia වල Limkokwing University of Creative Technologyඑකේ තමයි. මම හිතන්නේ ලංකාවේ ඉඳලම කරන්න පුලුවන් Go to this link BSc (Hons) in Web Design and Technology BA (Hons)...
  9. king_pandukabaya

    බැන්කින්~උදව්

    IBSL banking karanna
  10. king_pandukabaya

    සිංහලයෝ ... අවදිවෙයව්

    බුදුදහමේ බීමෙන් වෙන විපාකේ පැහැදිළිව කියලා තියෙනවා. බුද්ධිමත් මිනිස්සු ඒක පිළිපදිනවා වගේම අනිත් අයව බීමෙන් ඈත්කරන්නත් කටයුතු කරනවා. පෝය දවසට පන්සල් ගියා කියලා පින් වැඩිවෙන්නෙත් නෑ තමන්ට කැමති වෙලාවකට යන්න පුලුවන්. කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ආගමික කටයුතු කරගන්න පහසු දවසක් විදිහට පෝය දවස තියෙන...
  11. king_pandukabaya

    2011 AL Minimum Z

    thawama ne machan. courts wala problem ekak thiyenawa. eka resolve wunata passe thamai danne

    No contents