මල්ලී 1st shy නේද ? , මේකයි කොල්ලෝ සීන් එක. උඹගේ ජීවිතේ ඒකායන අපේක්ෂාව Management යන්න නම්. වෙන මාර්ගයක් ගැන තුන් හිතකින් වත් හිතලා නැත්තන් ආයේ AL කරපන්. මම ඔයා නම් මම ඒක කවදාවත් කරන්නේ නෑ. මොකද කාලය වටිනවා හැමදේකටම වඩා.
get minimum z scores 2010
2010 ආපු minimum z scores තියෙනවා මේ පොතේ...