මචන්,
හලාල් ප්‍රස්නය මීට කලින් ආවා. ඒ Ashrof ඇමතිවරයා ආණ්ඩුවේ ඉන්න කාලේ. ගොඩාක් ඉස්සල්ලා. ඕක පාර්ලිමේන්තුවේත් ඇදුනා. හලාල් පනත කියලා දෙයක් සම්මත කරන්න Ashrof මහත්තයා උත්සාහ කලා. මම හිතන විදිහට හලාල් ආහාර සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුවට පවරලා උලමා සංගමයට හලාල් සහතික දෙන එක නවත්තන එක.
මේකට ලොකු...